tag:blogger.com,1999:blog-1261765680145193479.post1041068709650936511..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු හදුනා ගනිමුසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1261765680145193479.post-68655528616517151432015-09-26T21:13:39.242-07:002015-09-26T21:13:39.242-07:00මේව ගැන කතා කරන්න ඕන. මේ දැනුම සමාජයට යන්න ඕන.යව්ව...මේව ගැන කතා කරන්න ඕන. මේ දැනුම සමාජයට යන්න ඕන.යව්වනයන් ලිංගික අධ්‍යාපනය ලබන්නෙ බ්ලූ ෆිල්ම් බලල නම් එතන ලොකු අවුලක් තියනව. එහෙම වෙන්නෙ මේ දැනුම නිසි ක්‍රමයට නොයන නිසයි.ලිංගිකත්වය ගැන තියන හපූයියා ආකල්පය අපට ආවෙ වික්ටෝරියානු සම්ප්‍රදායෙන්. වික්ටෝරියානු සම්ප්‍රදායට ඒ ආභාෂය ලැබුනෙ තුර්කිය හරහා අරාබි ආකල්ප තුලින් වෙන්න ඉඩ තියනව. කොහොමටත් නිරුවත මහමෙරක් කරගත්ත සමාජවල ලිංගිකත්වය ගැන කුතුහලයක් නෑ.<br /><br />කාම රෝග ගැන ලිවීම අගය කරනව. ඉදිරියෙදි මේ වගෙ දේවල් තවත් ලියන්න.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-79775647836386764112015-08-02T19:45:20.791-07:002015-08-02T19:45:20.791-07:00ස්තුතියි සහෝ දිරි ගැන්වීමට.ඉිදිරයේදිත් මෙි පිළිබදව...ස්තුතියි සහෝ දිරි ගැන්වීමට.ඉිදිරයේදිත් මෙි පිළිබදව ලියන්න බලාපොරොත්තු වෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-75253168072040494242015-08-02T18:33:02.830-07:002015-08-02T18:33:02.830-07:00Niyama topic ekak gena liyanne machan. Jaya wewa.Niyama topic ekak gena liyanne machan. Jaya wewa.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-33431261261548413412015-08-02T06:04:45.280-07:002015-08-02T06:04:45.280-07:00ඔබ සින්ඩියෙන් ලබාදෙන සහයෝගයට ස්තුතියි.ඔබෙි සින්ඩිය...ඔබ සින්ඩියෙන් ලබාදෙන සහයෝගයට ස්තුතියි.ඔබෙි සින්ඩියේ කේතයක් ලබාදෙන්න මෙහි පලකිරිමටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-11120304004594122952015-08-02T06:03:50.505-07:002015-08-02T06:03:50.505-07:00ටිකක් කාර්ය බහුලයි.ඉක්මනින් අනෙත් ලිපිය පලකෙරෙනවාටිකක් කාර්ය බහුලයි.ඉක්මනින් අනෙත් ලිපිය පලකෙරෙනවාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-5494731561476004222015-08-02T02:37:05.515-07:002015-08-02T02:37:05.515-07:00සින්ඩියටත් අැතුල් කරගත්තා.... අගෙයි බ්ලොගයසින්ඩියටත් අැතුල් කරගත්තා.... අගෙයි බ්ලොගයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-26507666003117948252015-07-30T05:24:25.576-07:002015-07-30T05:24:25.576-07:00සෑහෙන්න වැදගත් දෙයක් වේවි..ඊලග ලිපිය එනකම් බලන් ඉන...සෑහෙන්න වැදගත් දෙයක් වේවි..ඊලග ලිපිය එනකම් බලන් ඉන්නවා.මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com