tag:blogger.com,1999:blog-1261765680145193479.post3709398512343212406..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: ගැටයන්ටයි ගැටිස්සියන්ටයි languagesසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-1261765680145193479.post-78976711504394143112021-12-09T07:02:54.576-08:002021-12-09T07:02:54.576-08:00සකලයන් අඹනවා කියන එකේ තේරුම මොකද්ද අනේ😥සකලයන් අඹනවා කියන එකේ තේරුම මොකද්ද අනේ😥Anonymoushttps://www.blogger.com/profile/07375950968008775595noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-91439573627899024982015-12-15T19:54:03.057-08:002015-12-15T19:54:03.057-08:00අම්මේ බොඩිම් කාමර වලදි එහෙම කොල්ලෝ මුන ගැහෙනවා...අම්මේ බොඩිම් කාමර වලදි එහෙම කොල්ලෝ මුන ගැහෙනවා...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-79139900458359150082015-12-15T06:39:54.739-08:002015-12-15T06:39:54.739-08:00සුපිරි පෝස්ට් එකක් මචන්. අපිටත් මහියන්ගනේ පැත්තේ ඩ...සුපිරි පෝස්ට් එකක් මචන්. අපිටත් මහියන්ගනේ පැත්තේ ඩයල් එකෙක් සෙට් වෙලා හිටියා. ඌ අපෙන් අහන දේට උත්තර දෙකක් දෙන්න ඕන.අපිට ඉතින් කුනුහර්ප මතක් වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-49072981826904665942015-12-13T08:51:16.111-08:002015-12-13T08:51:16.111-08:00මුලින්ම කියපං උඹ කොහේද මෙච්චර දවසක් මකබෑවිලා හිටිය...මුලින්ම කියපං උඹ කොහේද මෙච්චර දවසක් මකබෑවිලා හිටියේ කියලා.මට අදත් උඹව මතක් වුනා උඹ මොකද නැත්තේ කියලා.

ඔය තියෙන්නේ නියම වචන ටිකක්.දැන් පෝස්ට් එක බලන කෙනෙකුට ඉගෙන ගන්න වචන සෙට් එකක්ම මේකේ තියනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-90268789183218581302015-12-13T08:46:58.977-08:002015-12-13T08:46:58.977-08:00භාෂාව හසුරුවන රිද්මයේ වෙනස අපේ ගම්පලාත් වලත් තියනව...භාෂාව හසුරුවන රිද්මයේ වෙනස අපේ ගම්පලාත් වලත් තියනවා.සමහර පැතිවල අන්තිම අකුර ටිකක් ඇදලා කියනවා.ඉක්මනට කියන වචනය වෙනුවට "ටක්ගාලා" කියන වචනය වැඩිපුරම පාවිච්චි කරන පැති තිබෙනවා.

ජයෙන් ජයසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-16540348258406209762015-12-12T17:56:43.831-08:002015-12-12T17:56:43.831-08:00උඹ දකුණෙ කියල දාල තියෙන වචන බොහොමයක් පට්ට දකුණෙ එක...උඹ දකුණෙ කියල දාල තියෙන වචන බොහොමයක් පට්ට දකුණෙ එකෙක් වෙච්චි මං කවදාවත් අහල නෑ. ඒ දාපුව ගොඩක් දිගාමඩුල්ල පානම පැත්තෙ කියෙවෙන වචන... අපෝ වෙනවා, අඩී වගේ වචන.. මේ අහපං රියල් දකුණෙ වචන
මක්කැයි - මොනවද?
ඔයනවා - පොල් ලෙලි ගහනවා
වියරයි - ඉවරයි
ඔහේ - ඔබ, ඔයා (ගෞරවාර්ථයෙන්ද යෙදේ)
හුකා - පුදුමය හගවන පදයක්

මෙන්න දිගාමඩුල්ලෙ වචන
පුක්ක - කිරිබත්
පුක්ක විලා - බත් බෙරි වෙලා
හොටබරියා - වල් උෟරා
බුඩා - නාකියා
බුඩී - මැහැල්ල
මෝ - අම්මා
අමා - අම්මා
පරියා - වළහා
පාන් කළුව - උදෑසන
කිරි වෙලාව - උදෑසන
පද්දනවා - යනවා
කුදහනවා - නිදා ගන්නවා
තව තියෙනවා බං මතක නෑDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-41773830709794154982015-12-12T01:29:53.980-08:002015-12-12T01:29:53.980-08:00ඇයි මචං භාශාව උසුරුවන රිද්මයේ වෙනස? බලපිටිය,රත්ගම ...ඇයි මචං භාශාව උසුරුවන රිද්මයේ වෙනස? බලපිටිය,රත්ගම වගේ පැති වල අමුතු තාලයක් එක්ක කතා කරන්නෙ.ඒවගේම දික්වැල්ල,බෙලිඅත්ත පැත්තට එනකොට තව විදිහක්.ඇත්තටම පුංචි දූපතක් උනත් කිලෝමීටර් 100න් 100ට වගේ අපේ භාෂාවේ හඳුනාගත හැකි වෙනස්කම් තියෙනවා.හරිම අපූරුයි නේද?
ඔහේ සකලයෝ අඹන්නෙයි හූ තියන්නෙ?
දුවනවා= දුහනවා
ගුලිය= උණ්ඩිය
ඇවිල්ලා= ඇහිල්ලා
වගේ පාවිච්චි වෙන අවස්ථාත් දැකලා තියෙනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-90224599584761239952015-12-12T00:43:01.959-08:002015-12-12T00:43:01.959-08:00විචා අම්මි කුක්කු බොනවද? මම අම්මි කුක්... (ඩෝ...ං)...විචා අම්මි කුක්කු බොනවද? මම අම්මි කුක්... (ඩෝ...ං)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-6450186471434747562015-12-11T02:38:07.598-08:002015-12-11T02:38:07.598-08:00මම කියෝනව.. ලොක්ක මොකද්ද ඒ සීන් එක?මම කියෝනව.. ලොක්ක මොකද්ද ඒ සීන් එක?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-22020827673487191322015-12-11T01:22:55.414-08:002015-12-11T01:22:55.414-08:00බොරුනං අහල බලහං සුරංගයගෙං...බොරුනං අහල බලහං සුරංගයගෙං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-30972860939782683392015-12-11T00:47:58.409-08:002015-12-11T00:47:58.409-08:00ඒකද බං මෙන්ඩා ඔය කියලා තියෙන්නේ..ඒකද බං මෙන්ඩා ඔය කියලා තියෙන්නේ..සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-51645655595037756822015-12-11T00:47:13.605-08:002015-12-11T00:47:13.605-08:00මගේ මුලින් තිබුන වචන දැන් වෙනස් වෙලා තියනවා.සමහර ඒ...මගේ මුලින් තිබුන වචන දැන් වෙනස් වෙලා තියනවා.සමහර ඒවා මතකයෙන් ඈත් වෙලාම යනවා.මම වැඩිපුරම කොළඹ හිටපු එකත් ඒකට හේතුවක් වුනා.උඹ කියනවා වගේ අලුත් වචන එකතු වෙනවා සමහර වචන ඉවත්වෙනවා භාෂාව වෙනස් වෙනවා අලුත් වෙනවා.

අනුරාධපුරයේ වගේම නුවරඑළියේ සමහර පැතිවලත් තවම එහෙමයි.අම්පාර පැත්තෙත් කතාවේ වෙනසක් තියනවා.වචන ඇදලා කියන ස්වභාවය වැඩිසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-52994563331081656632015-12-10T22:50:59.073-08:002015-12-10T22:50:59.073-08:00එතකොට පාඩුව මෙන්ඩටම තමා. ඌට කතන්දර හොයාගන්න බැරුව ...එතකොට පාඩුව මෙන්ඩටම තමා. ඌට කතන්දර හොයාගන්න බැරුව පොඩි මෙන්ඩගෙං කනව කෑමක්... කොහොමද දන්නවද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-66841911961433658092015-12-10T20:05:04.084-08:002015-12-10T20:05:04.084-08:00භාෂාවක් මචං කවදාවත් එක තැන පල් වෙන්නේ නැහැ.එකතුවීම...භාෂාවක් මචං කවදාවත් එක තැන පල් වෙන්නේ නැහැ.එකතුවීම්,අඩුවීම් එක්ක තමයි භාෂාවක් ගමන් කරන්නේ.මේ තියෙන ගොඩක් වචන මට නම් නුහුරුයි.මොකද අපේ කොළඹ පළාතේ භාෂා භාවිතය ගොඩක් දුරට අර සම්මතයි කියන සාමාන්‍ය භාෂා ව්‍යහාරය නිසා.

හැබැයි ඔය අනුරාධපුර වගේ පැති වල කතා කරනකොට තියෙන වචන උච්චාරණයේ වෙනස නම් මම හොඳට අත් දැකලා තියෙනවා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-42802952484641491642015-12-10T09:07:47.382-08:002015-12-10T09:07:47.382-08:00අර්ධයෝ...
පුරුෂ ලිංගයෝ...අර්ධයෝ...
පුරුෂ ලිංගයෝ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-15931947064575348142015-12-10T06:28:56.932-08:002015-12-10T06:28:56.932-08:00එහෙනම් ඩ්‍රැකියා උඩුකුරුඤ්ඤං වෙලාඑහෙනම් ඩ්‍රැකියා උඩුකුරුඤ්ඤං වෙලාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-21492977882278131892015-12-10T06:27:50.499-08:002015-12-10T06:27:50.499-08:00නෑ බං.
ඕක දන්නවා ප්රසානම්නෑ බං.
ඕක දන්නවා ප්රසානම්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-51107697123139155882015-12-10T06:26:49.985-08:002015-12-10T06:26:49.985-08:00මමත් ඔය වචන දෙක ඇහුවමයි.වැඩිහිටියොවත් මේවා දන්නේ න...මමත් ඔය වචන දෙක ඇහුවමයි.වැඩිහිටියොවත් මේවා දන්නේ නැතිකොට පුංචි දරුවෝ මේවට කොහොම උත්තර දෙන්නද බං ?සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-90732505240991165062015-12-10T05:34:49.899-08:002015-12-10T05:34:49.899-08:00චෑ..මට කිව්වා නම් එවලේම සහේට ගන්නවා චෑ..මට කිව්වා නම් එවලේම සහේට ගන්නවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-80445077363772204562015-12-10T05:32:14.909-08:002015-12-10T05:32:14.909-08:00උඔ දන්නවාද මේ භාෂාව..

$#...උඔ දන්නවාද මේ භාෂාව..

$##(^%$@එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-83331708515904602372015-12-10T05:30:03.189-08:002015-12-10T05:30:03.189-08:00චෑ ඩ්රැකියානිලැයි මුල් ගම ඩෑම් එකට යට වෙන්න ඉස්සර...චෑ ඩ්රැකියානිලැයි මුල් ගම ඩෑම් එකට යට වෙන්න ඉස්සර තෝ එහේ පංදිචි කරන්න තිබුනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-79817103879713272842015-12-10T05:26:52.379-08:002015-12-10T05:26:52.379-08:00අපි හිතුවා උඔ අන්දෝ උනා කියලාඅපි හිතුවා උඔ අන්දෝ උනා කියලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-50389984459706058612015-12-10T05:24:29.404-08:002015-12-10T05:24:29.404-08:00සඡ්ඡා
දවසට ඌගේ එක ලිපියක් කියවහන්..සුපිරි..
ලොකූ
ස...සඡ්ඡා
දවසට ඌගේ එක ලිපියක් කියවහන්..සුපිරි..
ලොකූ
සිරාවටද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-44006839070406310512015-12-10T05:20:34.118-08:002015-12-10T05:20:34.118-08:00අඩෝ හොට බරියා තෝ මට උංගා ..අඩෝ හොට බරියා තෝ මට උංගා ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-24896189542332337032015-12-10T04:44:18.346-08:002015-12-10T04:44:18.346-08:00එක දවසක් මම පුංචි පහේ මං වැඩසටහන බලද්දී අපුරු වචන ...එක දවසක් මම පුංචි පහේ මං වැඩසටහන බලද්දී අපුරු වචන දෙකක් ඇහුනා...
එකක් තමයි "උඩුහළු" අනික "ළමුන්දු", ඔය දෙකේම තේරුම අහපු කෙනාට කියන්න බැරි උනා...
උඩුහළු කියන්නේ එළු සමෙන් කල කියන එකලු, ළමුන්දු කියන්නේ අම්මටලු...
ඔක්කොම හරි ඒවා 5 වසරේ ප්රශ්ණලු...

වැදගත් පෝස්ට් එකක් මචං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com