tag:blogger.com,1999:blog-1261765680145193479.post4291194380146249721..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: පුංචි දියනිය,අදයි නුඹෙ උපන් දිනයසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-1261765680145193479.post-37765693481752799642015-09-24T08:45:08.505-07:002015-09-24T08:45:08.505-07:00පසුගිය දිනකිහිපයේම මාධ්යකලේ මෙ දරැවා විකුනගත්ත එක...පසුගිය දිනකිහිපයේම මාධ්යකලේ මෙ දරැවා විකුනගත්ත එක.අපේ රට ජඩ මාධ්‍ය කලාවක්නේ තියෙන්නේ.

ස්තුතියි අදහසටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-53128397381728193452015-09-23T20:29:31.306-07:002015-09-23T20:29:31.306-07:00මෙවැනි ඛේදවාචකයන් අසන්ට දකින්ට ලැබෙනවා පමණක් නොව ඒ...මෙවැනි ඛේදවාචකයන් අසන්ට දකින්ට ලැබෙනවා පමණක් නොව ඒවා නාට්යාකරයෙන් රඟ දකවමින් රාව ප්රතිරාව වෙමින් අනෙක් මිනිසුන්ගේ සිත්වල සටහන් කරන කටයුතු බොහොම ජයටම ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් . ඒ දියණිය නැවත නැවත මරාදමනවා විතරක් නෙවෙයි අනෙක් දරුවන්ටත් මරණ බිය ඇති කරවමින් දෙමාපියන් ගුරුවරුන් සෙසු වැඩිහිටියන් ද “අසමජ්ජාති තුච්ඡ පිරිසක්“ යන හැඟිම් රෝපණය කරමින් සම්බන්ධතා බිඳ දමා ඈත් කර දැමීමේ ව්‍යාපෘතිය සියලුම මාධ්‍ය විසින් ඒක මතිකව භාරගෙන තිබෙනවා.
ඇතිවෙමින් වර්ධනය වෙමින් පවතින ආකල්ප විනාශය වලක්වා ශිෂ්ටත්වය ඇති කළයුතු බවට හැඟිමක්වත් පෙනෙන්නේ ඉතාම කලාතුරකින්
මිනිසුන් සමාජයක් ලෙස සිටිය හැකි අය නොව හුදකලා වූ අසරණයින් බවට පත් වෙමින් ශිෂ්ටාචාරය ආපසු ම්ලේච්ඡත්වය දෙසට යමින් තිබෙනවා Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-45756447738303757272015-09-23T05:21:23.145-07:002015-09-23T05:21:23.145-07:00කුරැටු සෑහෙන දවසකින් ආවෙ
ඒ සිදුවිමි වලින් සිත් සසල...කුරැටු සෑහෙන දවසකින් ආවෙ
ඒ සිදුවිමි වලින් සිත් සසල කලා වගේම පුංචි දූගේ සිදුවීම නිසා දරැවෝ භීතියට පත්වුනා කියලත් දැනගන්න ලැබුනා.මුලින්ම ඒ අපරාධය කලේ ඒ දරැවගේ පියා කියලා මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගිය නිසා පියවරැත් අපහසු තාවයට පත්වුනා.මෙ අපරාධ වැඩි වෙනවා මිසක් අඩුවීමක් නමි නැ කුරැටු

කුරැටු ස්තුතියි ආවටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-88730404084376949272015-09-23T00:00:02.929-07:002015-09-23T00:00:02.929-07:00මෑතක සිදුවුණ හිත සසල කරාපු දෙවැනි සිදුවීම.... 1. ව...මෑතක සිදුවුණ හිත සසල කරාපු දෙවැනි සිදුවීම.... 1. වෙරළට ගොඩගහපු දරුවා..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-2135882958601686312015-09-21T03:53:26.462-07:002015-09-21T03:53:26.462-07:00මට මෙ පෝස්ටි එකට කරැනු ගලපන කොට හිතට ආවෙ පුදුම දුක...මට මෙ පෝස්ටි එකට කරැනු ගලපන කොට හිතට ආවෙ පුදුම දුකක්.පේලි දෙකක් ටයිප් කරලා ටිකක් වොල ඉදලා හිත සැහැල්ලු කරගෙන ආයෙත් පේලි දෙකක් ටයිප් කරනවා.මෙ ටික ටයිප් කලේ හරිම අමාරැවෙන්.පෝස්ටි එකට ටයිප් කල අනිත් අයටත් එහෙම වුනා.අපි හැමෝටම එහෙමයි ඩ්‍රැකි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-91503602950257309832015-09-21T03:01:54.831-07:002015-09-21T03:01:54.831-07:00මට මේ ගැන ලියන්න දෙයක් හිතට එකඟ කරගන්න බැරි වුනා ...මට මේ ගැන ලියන්න දෙයක් හිතට එකඟ කරගන්න බැරි වුනා මනෝ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-48446080624683801162015-09-19T10:48:48.390-07:002015-09-19T10:48:48.390-07:00ස්තුතියි දිනේෂ් ආවට අදහස් දැක්වුවාට.ස්තුතියි දිනේෂ් ආවට අදහස් දැක්වුවාට.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-84175908979355690792015-09-18T13:55:13.541-07:002015-09-18T13:55:13.541-07:00ළමයි විනාශ වීම දැන් සුළබ දෙයක් වෙලා.. මේවට වග කියන...ළමයි විනාශ වීම දැන් සුළබ දෙයක් වෙලා.. මේවට වග කියන්න ඕන අයට හොයලා හරි දඬුවමක් නොදීමෙන් වැරදි කරන්න මිනිස්සුන්ගේ හිත් වල තියෙන බය නැති වෙලා යනවා.. අන්න ඒක මේ ඔක්කොටම වැඩිය මහා අපරාදයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-48413701788110508712015-09-18T00:08:08.933-07:002015-09-18T00:08:08.933-07:00අපරාධයක පරික්ෂණ සිදුකරන ක්‍රමවෙදය,සොයාගත්තදේ,සොයන්...අපරාධයක පරික්ෂණ සිදුකරන ක්‍රමවෙදය,සොයාගත්තදේ,සොයන්න බලාපොරොත්තු වන දේ,සැක කවුද වගේ දේවල ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ජනතාව අතරට ගෙනත් කරන්නේ අඥාණ ක්‍රියාවක්.අද මාධ්‍ය තවත් අපරාධ වලට උඩගෙඩි දීමක් කරන අතරේ නිර්දොෂි පුද්ගලයෙක්ව අපරාධකාරයෙක් බවට පත්කරනවා.සිවිල් සමාජයේ බොහෝ ආරාවුල් කලකෝලාහල ඇතිකරන්න මාධ්‍ය මගින් සෘජු දායකත්වයක් සපයන බව තමයි දකින්න තියෙන්නේ.

බණ්ඩෙ ස්තුතියි ආවට.මමත් ගියා ඒ පැත්තේ අද උදේමසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-89069052717113396102015-09-17T22:56:30.869-07:002015-09-17T22:56:30.869-07:00මට මේකට කොමෙන්ට් එකක් දාන්න හිත හදාගන්න බෑ..... මට...මට මේකට කොමෙන්ට් එකක් දාන්න හිත හදාගන්න බෑ..... මට හිතෙන්නේ ලංකාවේ රහස් පොලිසිය වෙන්න ඇති හතර වටේටම කිය කිය පරීක්ෂණ කරන්නේ..... කලින් කිව්වා තාත්තා සැකයි කියලා...... ඊට පස්සේ ඒ අම්මටයි තාත්තටයි උන දේ දැක්කනේ... දැන් කියනවා කිට්ටු ගෙදරක කොල්ලෙක් සැකයි ලු. යකෝ පරීක්ෂණ ඉවරවෙලා එපැයි මීඩියා වලට කියන්න. ගොන් හැත්ත.බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-69139641495918933842015-09-17T21:35:35.685-07:002015-09-17T21:35:35.685-07:00මාධ්‍ය මෙ දවස් ටිකේම ඒ දරැවා මාකටිං කරනවා තමන්ගේ අ...මාධ්‍ය මෙ දවස් ටිකේම ඒ දරැවා මාකටිං කරනවා තමන්ගේ අලෙවිය වැඩි කරගන්න.අපි වුනත් නැවත නැවතත් ඒ දරැවා ගැන ප්‍රචාරය කරන එක වැරදියි.මට මෙ පෝස්ටි එක පලකලාට පස්සේ මට හිතුන දෙයක් තමයි මෙ පෝස්ටි එක උනත් නොදා ඉන්න තිබුනා කියලා.ඒත් දැන් අයින් කරන්න හිත දෙන්නේ නැ.මට දැනෙන්නේ මගේ ගෙදර ඉන්න දරැවා එලියට ඇදලා දානව වගේ දෙයක්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-84256217299917539032015-09-17T20:30:16.646-07:002015-09-17T20:30:16.646-07:00හැම දෙනාම හැම තැනම එක එක දේවල් කියනව.. සමහර අය විර...හැම දෙනාම හැම තැනම එක එක දේවල් කියනව.. සමහර අය විරෝධතා කරුවන් සමහර අය මධ්‍යස්ථ අය.. ඒත් ඔය දෙගොල්ලම කරපු වැරැද්දක් මම දැක්ක අර මියගිය කෙල්ලව තව පාරක් මරපු එක.. ඇත්තටම අපේ සමහරක් නං හරිම කාලකණ්නියි...
ඇයට නිවස් සුව පතමි නැවත මෙවන් පාපතරයන් අතර නොයිපදේවා යැයි ඉසියුම් ප්රාර්තනාවක්ද සමගMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-36616082943456380892015-09-16T19:50:52.123-07:002015-09-16T19:50:52.123-07:00අපි හැමෝටම එහෙමයි ඉවාන්.අද දවසේ බොහෝ දෙනෙක් මෙ පුං...අපි හැමෝටම එහෙමයි ඉවාන්.අද දවසේ බොහෝ දෙනෙක් මෙ පුංචි දරැවා ගැන දුක් වෙනවා මචං තමන්ගේ දරැවෙක් නැති උනාම දුක් වෙනවා වගේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-34504375627203762532015-09-16T19:48:58.791-07:002015-09-16T19:48:58.791-07:00මධු අද ගොඩක් පරක්කු වෙලා.අපරාධකාරයෝ ගැන විමසලා බලන...මධු අද ගොඩක් පරක්කු වෙලා.අපරාධකාරයෝ ගැන විමසලා බලනකොට මම දැක්ක දෙයක් තමයි ඔවුන් ඒ සදහා යොමු වුන සමාජ වටපිටාවක් තියනවා.සමහරැන්ට පුංචිකාලේ යමි යමි බලපෑමි සිදුවෙලා තිබෙනවා.එකක් නෙවෙයි නොයෙක් ගැටලු.අතපය කපලා මරලා දඩුවමි දුන්නම කෘරබව සමාජගත වෙනව මිසක් ගැටලුවට විසදුමක් ලැබෙන්නේ නැ.අර මුල් හේතුවලටයි විසදුමි හොයන්න ඔන.නමුත් අප රටවල එහෙම සාර්ථක ක්රමවෙදයක් ඇත්තේ නැ. සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-61305089354570425322015-09-16T19:42:06.083-07:002015-09-16T19:42:06.083-07:00ඔවි අජිත් අයියේ.දැන් මම ඒ දරැවා ගැන සදහන් වෙන ප්‍ර...ඔවි අජිත් අයියේ.දැන් මම ඒ දරැවා ගැන සදහන් වෙන ප්රවෘත්ති බලන්නෙත් නැ.තව තවත් හිත පෑරෙනවා විතරයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-41365363004733958392015-09-16T19:40:39.662-07:002015-09-16T19:40:39.662-07:00ඔවි කසුන් අපි හැමෝ ඒ පුංචි පැටිය වෙනුවෙන් කදුලක් හ...ඔවි කසුන් අපි හැමෝ ඒ පුංචි පැටිය වෙනුවෙන් කදුලක් හෙලුවා වගේම නිවන් සුව පතමු.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-58761355673298734422015-09-16T19:06:50.514-07:002015-09-16T19:06:50.514-07:00මේ ගැන කතා කරන්න හිතෙන්නේ නෑ මචං..... මුළු ඇඟම ලොක...මේ ගැන කතා කරන්න හිතෙන්නේ නෑ මචං..... මුළු ඇඟම ලොක් වෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-76612536109203409122015-09-16T16:12:16.856-07:002015-09-16T16:12:16.856-07:00මේ අපරාධය කරපු උන්ට පොලීසිය සලකාවි නොවැරදීම. වුණත්...මේ අපරාධය කරපු උන්ට පොලීසිය සලකාවි නොවැරදීම. වුණත් නොවුණත් මමත් කියන්නෙ ස්වභාව ධර්මයෙන් හරි දඬුවමක් ලැබෙන්න කියලා අනික් උන්ට පාඩමක් විදිහට. එහෙමයි කියලා මේක කරපු එකාගෙ අතපය කපන්න, අරවා මේවා කපන්න, ගල් ගහලා මරන්න වගේ දේවල් ඉල්ලන අයියලාත් ඉන්නවා. උන් හිතන්නේ මේක අරාබිය කියලා. එහෙම හිතන උන් ඉන්නා රටක මෙහෙම අපරාධ සිදුවීමේ පුදුමයකුත් නෑ.
උඹ ලියන දේ කාලීනයි. මේවා තුලින් සංවේදී මිනිස්සු හැමදාම තවත් අවදි වෙනවා. මේ ඉහල දාලා තියෙන කමෙන්ට්ස් වලින් කියවෙන්නෙත් ඒක. ඒවුණාට බං අපි මේවා පණ දාගෙන ලීවා කියලා විවෘත සමාජයේ ඉන්න අපරාධකරුවන්ට මේ දේවල් යන්නෙ නෑ. මමනං මේ වගේ පෝස්ට් අපේ ගෙදර උන්ටත් ඔෆීසියෙ උන්ටත් කියවනවා. ඒ වගේ ක්‍රමේකින් තමා මේවා සමාජගත කරන්න වෙන්නෙ. තාම බ්ලොග් කියවන්නෙ අතලොස්සයි. තව එකෙක් කියෙව්වත් අහං ඉන්න සමහරු අකමැතියි. ලිං ගෙම්බො.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-21236405914585800332015-09-16T15:47:50.559-07:002015-09-16T15:47:50.559-07:00පව්..දරුවා මොනවත් ලියන්න හිතෙන්නේ ..නැහැ. ...පව්..දරුවා මොනවත් ලියන්න හිතෙන්නේ ..නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-3403979029541521812015-09-16T11:08:51.814-07:002015-09-16T11:08:51.814-07:00චූටි දුවට නිවන් සුව.
පාපතරයාට සතර අපායම හිමි වේවා...චූටි දුවට නිවන් සුව.

පාපතරයාට සතර අපායම හිමි වේවා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-77613298304973099512015-09-16T10:47:07.824-07:002015-09-16T10:47:07.824-07:00ඩ්‍රැකි ලකුනුත් දාලා.මම කලින්ම ඔය තුන් පැත්තටම ගිය...ඩ්‍රැකි ලකුනුත් දාලා.මම කලින්ම ඔය තුන් පැත්තටම ගියාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-38822793654782653082015-09-16T05:46:58.206-07:002015-09-16T05:46:58.206-07:00එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙක...එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙකුයි ඌරැ පැටියෙකුයි ගෙනල්ලා... ගිහින් බලලා ඇවිත් කියන්න ඌරැ පැටියා “කැමරාවෙන් එහා ලෝකය“ ලියන කැමා වගේ නේද කියලා..හරියට කිව්වොත් “ඩ්රැකිගේ අඩවියෙන්“ කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත.

එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-41256617058865056012015-09-16T05:43:01.267-07:002015-09-16T05:43:01.267-07:00ස්තුතියි වර්ණේ මෙ පැත්තට ආවට.ඔබෙ පෝස්ටි එකෙනුත් අප...ස්තුතියි වර්ණේ මෙ පැත්තට ආවට.ඔබෙ පෝස්ටි එකෙනුත් අපි බොහෝ දෙනෙකුට ඔය අපරාධයත් එක්ක ඇතිවුන සංවෙගය ගැන කියවෙනවා.අද දවසේ සංවෙගයෙන් ඉන්න බොහො දෙනෙක් හිතන්නේ අපි මෙ හිතන විදියටම තමයි වර්ණෙ.

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-6438494021326674442015-09-16T04:21:01.064-07:002015-09-16T04:21:01.064-07:00මේ වගේ මල් කැකුළු විනාශ කරන තිරිසනුන්ට ස්වභාවධර්මය...මේ වගේ මල් කැකුළු විනාශ කරන තිරිසනුන්ට ස්වභාවධර්මයේ දඬුවම් ලැබෙනවා නියත ලෙසම
ජයවේ මනෝ!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-65075072876555769492015-09-16T03:24:55.800-07:002015-09-16T03:24:55.800-07:00අපි ඇස් දෙකට කවදාවත් දැකලා නැතත් මෙ පුංචි දුව මෙ ද...අපි ඇස් දෙකට කවදාවත් දැකලා නැතත් මෙ පුංචි දුව මෙ දවස් ටිකේ මුලු රටම අඩවනවා,ඒ පුංචි පැටියට අපි නිවනු සුව පතමු.

ආවට අදහස් දැක්වුවාට ස්තුතියි බස්සිසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.com