tag:blogger.com,1999:blog-1261765680145193479.post4803993661635242777..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: භික්ෂුව හා විනයසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-1261765680145193479.post-55370659668363974712022-06-02T05:09:27.962-07:002022-06-02T05:09:27.962-07:00බුදුන්වහන්සේ සර්වඥ නිසා ම වෙන්න ඇති පස්වග මහණුන් ම...බුදුන්වහන්සේ සර්වඥ නිසා ම වෙන්න ඇති පස්වග මහණුන් මභණ කල මොහොතේ ම විනය නීති පැනෙව්වෙ නැත්තෙ. එහෙම වුණා නම් කීදෙනෙක් මහණ වෙයිද? දේවදත්ත වැනි අය කුමක් නොකරාවි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-68167074020262041692022-04-29T01:46:25.023-07:002022-04-29T01:46:25.023-07:00🙏🙏🙏🙏🙏🙏Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-62195371105486382452021-08-06T09:17:18.051-07:002021-08-06T09:17:18.051-07:00සංඝාදිසෙස පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් දෙන්න පුලුවන...සංඝාදිසෙස පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් දෙන්න පුලුවන්ද Anonymoushttps://www.blogger.com/profile/12173550189988721520noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-77048658760120106242021-05-21T08:57:37.867-07:002021-05-21T08:57:37.867-07:00ප්‍රාණගාතය පිලිබද පාරාජිකා වෙච්ච නොවිච්ච කතා දාන...ප්‍රාණගාතය පිලිබද පාරාජිකා වෙච්ච නොවිච්ච කතා දාන්න පුලුවන්ද Anonymoushttps://www.blogger.com/profile/14627223150417056773noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-73901948311567008582019-04-12T19:11:29.170-07:002019-04-12T19:11:29.170-07:00පාරාජිකාවට පත් නොවු උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා...පාරාජිකාවට පත් නොවු උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලාට දහස් ගනනක් තවමත් වැඩ ඉන්නවා. දුස්සීලවන්තයින්ගේ වැරදි හේතු කොට ගෙන සිල්දම් ගුණදම් පුරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට අපහාස වන ආකාරයට කතා කිරීම පාප කර්මයක්.
අස්සජි සැරියුත් මුගලන් කාශ්‍යප ආනන්ද ආදී වූ මහ රහත් සඟ පරපුර පරපුරින් පැවත එන මාගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...Viduhttps://www.blogger.com/profile/10595553425101606096noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-55279090476061242082016-06-19T21:24:55.364-07:002016-06-19T21:24:55.364-07:00මට මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව සහ උත්තරීතර මනුෂ්‍ය ධම...මට මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව සහ උත්තරීතර මනුෂ්‍ය ධම්ම පාරාජිකව ගැනයි විස්තර ටිකක් දෙන්න පුළුවනිද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-38018356263363267602016-05-03T18:38:09.698-07:002016-05-03T18:38:09.698-07:00ඔතන මචන් තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයි......බුද්ධ දර්ශ...ඔතන මචන් තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයි......බුද්ධ දර්ශනයයි පටලවා ගැනීමක්....බෞද්ධ සාහිත්‍යයෙ තියන බොහෝ කාරනා හිංදු සංකල්ප වලට සංබන්දයි.
...බොහොමයක් කමෙන්ට් කරුවො ඒ දෙක පටලවගෙනRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-76773889730418907442016-04-24T05:32:20.996-07:002016-04-24T05:32:20.996-07:00පවතින්න අමාරු උනත් පවතින්න නොහැකි නැහැ. සත්පුරුෂයි...පවතින්න අමාරු උනත් පවතින්න නොහැකි නැහැ. සත්පුරුෂයින්ට වඩා අසත්පුරුෂයින් වැජඹෙන මේ වගේ කාලෙක තවත් අමාරුයි. නමුත් නැහැ කියල උකටලී වෙන්න හොඳ නැහැ. මෙවන් ආකාරයන් මහණදම් පුරන ස්වාමින්වහන්සේලා මම දැකල කතාකරලා තියෙනවා. දැන් කියයි මම දන්නේ කොහොමද කියල උන්වහන්සේලාගේ සීලය. ඇත්ත, මම පැය 24ම ඇහැගහගෙන හිටියේ නැතිබව ඇත්ත. නමුත් මම දැකපු ටිකෙන් ඒ ගැන සැකයක් ඇතිනොවෙන්න ප්රමාණවක් සාක්ෂි ලැබුනා.

සමාජශීලි කියා කියන්නේ මිනිස්සු එක හරි හරියට කතාකරමින්, පන්සල්වල උත්සව සංවිධානය කරමින්, තනතුරු දරමින් ඉන්න එකද? ඒකට කියන්නේ සමාජ සේවේ මිසක් 'මහණකම' කියා නෙවෙයි. ආරණ්‍යගත උනා කියලත් සමහර පැවතුම් වෙනස් වෙන්නේ නැහැ.

ප්‍රධාන දේ, අප විසින් විවේචනය කරන්නේ කවුරුන්ද යන්නයි. සම්පුර්ණ දවසක් හෝ වරු දෙකක් සිල්පද 8ක් හෝ 10ක් නොකඩා රැකගන්න බැරුව අපි පන්සලේ හාමුදුරුවන්ගේ සීලය හොයනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-69026760733083880882016-02-06T16:32:53.221-08:002016-02-06T16:32:53.221-08:00ස්තුතියි අජිත් අයියේ.ස්තුතියි අජිත් අයියේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-28823269426232431792016-02-06T16:07:04.456-08:002016-02-06T16:07:04.456-08:00http://sinhala.lankanewsweb.net/featured/nelum-yay...http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2778-2016-02-07-00-06-09Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-55475717291950203032016-02-06T05:05:51.991-08:002016-02-06T05:05:51.991-08:00අජිත් අයියේ.
මේ ලිපිය ලිව්වෙත් යම් තරමකින් හෝ මේ ...අජිත් අයියේ.

මේ ලිපිය ලිව්වෙත් යම් තරමකින් හෝ මේ කරුනු ගැන අපි හැමෝම දැනුවත් විය යුතුයි කියලා සිතුන නිසයි.සැරින් සැරේ මෙවනි කරුනු ලියන්නයි හිතාගෙන ඉන්නේ.

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-17724869599168725812016-02-06T05:01:50.494-08:002016-02-06T05:01:50.494-08:00එහෙම සිදුවුනා වෙන්න පුලුවන්.පස්සේ කාලේක ගුරු කුල බ...එහෙම සිදුවුනා වෙන්න පුලුවන්.පස්සේ කාලේක ගුරු කුල බෙදීමත් එක්ක ඒ අය යම් යම් මතවාද ඇතුල් කරපු බවට සාධක තිබෙනවා.හින්දු සංකල්ප මිශ්‍ර වෙලත් තිබෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-7552231162505811102016-02-06T04:55:54.926-08:002016-02-06T04:55:54.926-08:00සිතිමේෙ,තීරණ ගැනිමේ ශක්තිය එදා අයට තරම් අද අයට නෑ ...සිතිමේෙ,තීරණ ගැනිමේ ශක්තිය එදා අයට තරම් අද අයට නෑ කියලයි මට හිතෙන්නේසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-44092626680979338752016-02-06T04:54:00.693-08:002016-02-06T04:54:00.693-08:00සිතිවිලි
මා ඔබේ මතවාදයට එරෙහි වන්නේ නෑ.මා බුදුන්...සිතිවිලි

මා ඔබේ මතවාදයට එරෙහි වන්නේ නෑ.මා බුදුන් වහන්සේගේ සර්වඥ බව අභියෝගයට ලක් කරන්නේ නෑ.එහිදි මා අදහස් කලේ මම බුදුන් වහන්සේගේ දේශනා දර්ශනාත්මක ස්වරූපයෙන් පමනක් දකින බවයි.පිටකයේ දේශනා කියවනකොට උන්වහන්සේ සුවිශේෂියි කියන එක වැටහෙනවා.මෙහිදි මම අද්භූත දේ බැහැර කරනවා නෙවෙයි ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නෑති කමයි තිබෙන්නේ.බුදුන් වහන්සේට තරම් නොවුනත් ජේසුස් වහන්සේටත් යම් යම් හැකියාවන් තිබු බව බයිබලය කියවනකොට පැහැදිලි වෙනවා.කොහොම උනත් මට හිතෙන්නේ සර්වඥ කියන වචනයේ අදහස අපි බොහෝ දෙනෙක් වරදවා වටහා ගන්නවා කියලයි.මජඣිම නිකායේ තේවිජ්ජවච්ඡගොත්ත මේ ගැන තියනවා.

වච්ඡගොත්ත පරිවැජියා: ස්වාමීනි, ඔබ වහන්සේ සියල්ල දනිති, සියල්ල දකිති, යන-එන, නිඳන-නොනිඳන හැම විට ම පවතින සර්වඥතා ඥානයෙන් යුක්ත යැ යි ද මා විසින් අසන ලදි. මෙය සත්‍යයක් ද?

බුදුන් වහන්සේ: වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම සර්වඥ ය; සියල්ල දනිති; යන-එන නිදන-නොනිදන හැම විට ම පවත්නා සර්වඥතා ඥානයක් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නො වේ.ශ්‍රමණ ගෞතමයන් ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි යමකු කියන්නේ නම් එය අසත්‍යයක් නො වේ. මම අනේක ප්‍රකාර පෙර විසූ භාවයන් සිහි කරන පූර්වේනිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි; …චුතුපපාත ඥානය ඇත්තෙමි; … ආශ්රවක්ෂය ඥානය ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ත්‍රිවිද්‍යාව මා සතු ව ඇත. යමෙක් ඒ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේ ය.

පිටකයේ තබෙන මෙවනි බොහෝ කරුනු වලින් පැහැදිලි වෙනවා මෙම ඥාණය අවශ්‍ය විටක ආවර්ජනය කල හැකි දෙයක් පමනක් බව.මේ පටලැවිල්ල නිසයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ මේ ඥාණය හැම වෙලාවෙම තියනවා බුදුන් වහන්සේට හැම දේම දකින්න පුලුවන් කියලා.නමුත් උන්වහන්සේට සියලු දේ දකිමින් සිටිමේ අවශ්‍යතාවයක් තිබිලා නෑ.උන්වහන්සේ අවශ්‍ය විටක ප්‍රාෙයා්ගික පියවර ගැනීමක් මිසක අද්භූත දේවල් කරන්න ගිහින් නෑ.ඔබේ බිලොගයේ මේ ගැන සංවාදාත්මක ලිපියක් පල කරමු.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-18765212993001147102016-02-06T04:23:32.856-08:002016-02-06T04:23:32.856-08:00අජිත් අයියේ
ඔව් ඔබ කියන මම පිලිගන්නවා.පිටකයේ තියෙ...අජිත් අයියේ

ඔව් ඔබ කියන මම පිලිගන්නවා.පිටකයේ තියෙන්නේ පණ්ඩක කියන වචනය.ඒකෙන් අදහස් කරන්නේ ස්ත්‍රි පුරුෂ දෙකටම අයිති නොවන අය.

සිතිවිලි සී

ස්තූතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-19272929620200307792016-02-05T21:53:43.088-08:002016-02-05T21:53:43.088-08:00මනෝ මන්දිර, ඩ්රැකී මෙන්ම මධ්‍යස්ත මත ධාරියාද බුදු...මනෝ මන්දිර, ඩ්රැකී මෙන්ම මධ්‍යස්ත මත ධාරියාද බුදු හිමියන් සර්වඥ්ඥය යන මතය අභියෝගයට ලක් කර තිබුනා. මේක බොහෝම දුරට විමසිය යුතු කරුනක්. ඒ වගේම බුදු දහම දර්ශනයක් කියාත් බුදු හිමියන් දරශන වාදියෙකු ලෙසත් නම් කර තිබෙනවා. තව දුරටත් නිරපේක්ශ සත්‍යයක් නැතැයි කියාත් මෙතැනදී කියැවී තිබෙනවා.
මේ කරුනු එකිනෙක ගෙන බොහෝම දුරට විමසිය යුතු කාරනාවන් ලෙසයි මා දකින්නේ.
මා පොදුවේ මේ මත වාදවලට එරෙහි වුවහොත් ඔබලා මා මරනින් මතු අපායට යාමට බියෙන් පහන් දල්වන බුද්ධාගම් කාරයෙකු ලෙස සිතීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ කරුනු ගැන වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී බ්ලොග් අඩවි තුලින්ම සාකච්චාවකට එලැඹීමට බලා පොරොත්තු වෙනවා.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-1956296935017191232016-02-05T21:47:34.113-08:002016-02-05T21:47:34.113-08:00මාතලන්, බුදු හිමියන් විටින් විට සංශෝධන සහිතව විනය ...මාතලන්, බුදු හිමියන් විටින් විට සංශෝධන සහිතව විනය දේශනා කිරීම නිසාම ඔබ උන් වහන්සේගේ අවබෝධය සැකයට භාජනය කිරීම නිවැරදිද කියන කාරනය ගැන මා තර්ක කරන්නේ නැහැ. ඒ ඔබ එය මීට වඩා හරවත්ව විමසා බැලිය යුතු කාරනයක් නිසා.
එද සසුනෙහි සිටි පිරිසක් ඔබ විසින් හඳුවන ආකාරයට අසහනකාර වලත්ත්තයෝ පිරිසකි. මේ පිරිස අද සමාජයේ සුදු වත් හැඳගෙන අපිට බණ දෙසන පාලකයින්, කහ වත් හැඳගෙන අපිට බණ කියන පැවිද්දන් අතර මෙන්ම ඔබ අප ඇතුලත් කකුල දෙකටම කලිසම් අඳින උන් අතරත් නැතිදැයි මදක් විමසන්න. මේ අනුෂ්ය ස්වභාවයයි. ආශ්වාදය සෙවීම එහි ආදීනව නොදැකීම මනුෂ්‍ය ස්වභාවයයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-84050225441070110962016-02-05T21:35:09.578-08:002016-02-05T21:35:09.578-08:00මනෝ මන්දිර, මා මෙතැන අදහස් දැක්වීමක් කිරීම සුදුසුය...මනෝ මන්දිර, මා මෙතැන අදහස් දැක්වීමක් කිරීම සුදුසුයැයි සිතනවා.
නොහික්මුනු භික්ෂුවක් විසින් රෝගී දරිය අපයෝජනය කිරීම හා දැරිය මිය යාම ගැන වින්යේ සඳහන් නොවීම ගැන ඔබ දක්වන විග්රහයට මම බොහෝම එකඟයි. එය තමයි නිවැරදි කියැවීම. ඒ සමගම කිව යුතු දෙයක් තමයි පුරුෂ සමලිංගිකතාවය ගැන අනෙක් අය දක්වන මතය.
මෙය භීක්ෂු සමාජයේ අනුමත දෙයක් හැටියටත් , එය බුදු හිමියන් දෝශදර්ශනයට හා විනය මගින් වැලැක්වීමටත් තැත් නොකල දෙයක් ලෙස හුවා දැක්වීමට බොහෝ දෙනා උත්සහා දරනවා. මෙය යම් කිසි ආකාරයක බරපතල වරදවා ගැනීමක්. පාරාජිකා පාලියෙහි ප්‍රථම භාගයෙහි, ප්‍රථම පාරාජිකාවෙහි, අංක 34 යටතේ පහත පරිදි දැක්වේ.
මනුෂ්‍ය පුරුෂයාගේ, අමනුෂ්‍ය පුරුෂයාගේ, තිරච්චානගත පුරුෂ්යාගේ, වසමග මුව යන දෙමගෙහි මෙවුන්දම් සෙවුනාහට පරිජි ඇවැත් වේ.
මේ අනුව පැහැදිලිවම සමලිංගික මෛතූන්ය ධර්ම ආස්වාදයද පාරාජිකා ඇවතකි. එය අභ්‍යන්තර ඇසුරක් නොවුනේනම්, ස්ත්‍රී පුරුෂ බවින් බැහැරව එය සංඝාදිශේස වර්ගයෙහි ඇවැතක් වේ.
ඒ අනුව බලන කල යම් කිසි භික්ෂුවක් සමලිංගික බැඳීම් පවත්වයිද ඔහු ඇවැතකට පැමුනුනෙක් මිස එය දහම විසින් හෝ විනය විසින් ඉඩ කඩ සලසා දී ඇති දෙයක් නොවනා වග සැවොම වටහා ගත යුතුය.
බුදු හිමියන් විනයෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ, මේ දහම ආස්‍රවයන්ගෙන් මිදීම පිණිසම දේශනා කොට ඇත්තක් බවයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-50874907564824007962016-02-05T01:17:16.871-08:002016-02-05T01:17:16.871-08:00ඉතාමත් හොඳ ලිපියක් මනෝ මන්දිර . විනය පිටකය ගැන දහම...ඉතාමත් හොඳ ලිපියක් මනෝ මන්දිර . විනය පිටකය ගැන දහම් පාසලේදී ටිකක් උගන්වනවා එච්චරයි. වැදගත් කරුණු කීපයක් දැන ගත්ත.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-74935753118607224692016-02-05T01:14:20.439-08:002016-02-05T01:14:20.439-08:00මම නම් ඔය පොන්නයා කියන වචනය භාවිතා කරන්නේ නැහැ මේ ...මම නම් ඔය පොන්නයා කියන වචනය භාවිතා කරන්නේ නැහැ මේ සමලිංගික අය හඳුන්වන්න. එක නිකන් පහත කරලා කතා කරනවා වගේ නැත්ද. හරියට මෙහෙ ෆගට් කියනවා වගේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-27244397574649137542016-02-05T01:13:52.600-08:002016-02-05T01:13:52.600-08:00හොඳ සහ වැදගත් ලිපියක්...
ලිපිය කියවලා ගොඩක් දවස්, ...හොඳ සහ වැදගත් ලිපියක්...
ලිපිය කියවලා ගොඩක් දවස්, කමෙන්ට් එකක් දාන්න උනේ නැහැ. අද ආපහු කමෙන්ට් ඔක්කොමත් කියෙව්වා...
කට පාඩමින් පරම්පරා ගණනක් රැගෙන ආ ත්‍රිපිටකය පසුකාලීනව ලියවෙද්දී අමතර කරුණු එක් වූනා මෙන්ම වැදගත් කරුණු හැලුනා වෙන්නත් පුළුවන් නේද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-32323714659353431982016-02-04T22:21:18.344-08:002016-02-04T22:21:18.344-08:00අද කොච්චර තාක්ෂණික අතින් දියුණු වුනත් වැඩක් නෑ.. ඉ...අද කොච්චර තාක්ෂණික අතින් දියුණු වුනත් වැඩක් නෑ.. ඉස්සර කරපු වැඩ වලින් බාගයක්වත් දැන් කරන්නේ නෑ..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-43046409293898923172016-02-04T06:44:26.862-08:002016-02-04T06:44:26.862-08:00ස්තුතියි අදහස් දැක්වීම පිළිබදව.
මේ ගැන ඔබ දරන මතය...ස්තුතියි අදහස් දැක්වීම පිළිබදව.

මේ ගැන ඔබ දරන මතයත් කෙටියෙන් හෝ සදහන් කරන්න පුලුවන්නම් වටිනවාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-66741237186067989342016-02-03T02:00:05.398-08:002016-02-03T02:00:05.398-08:00මෙය ලිපියක් නොවෙයි, මේ විනය පිටකයේ පාරාජිකා පාලියේ...මෙය ලිපියක් නොවෙයි, මේ විනය පිටකයේ පාරාජිකා පාලියේ සතර පාරාජිකාවේ සිංහල පරිවර්ථනයේ උපුටා දැක්වීමකි.
ඒත් මෙවැනි දේ ලිපියක් ලෙස පල කිරීමෙන් හා සංවාදයට ලක් කිරීමෙන් බොහෝ යහපත් පල උදාවේ. එම යහ කාරනය ඉටු කිරීම ගැන ලේකකයාට සතුටු විය හැකිය.
බුදු දහම විවෘත්ත වූ තරමට බබලන නිසා මේවා ප්‍රසිද්ධියේම කථා කිරීම ඉතා ඵලදායකය.

මෙහි කමෙන්ට් කර ඇති උදවිය දරන මත ගැන මාතුල වෙනස් කියැවීමක් ඇති නිසා ඒවාට අදහස් දැක්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-56117788140560401212016-02-01T06:22:53.445-08:002016-02-01T06:22:53.445-08:00බුද්ධ කාලීන භික්ෂු අර්බුධ ගැනත් ලිපියක් ලියන්න ඕන....බුද්ධ කාලීන භික්ෂු අර්බුධ ගැනත් ලිපියක් ලියන්න ඕන. ඒ කාලෙත් ආරාවුල් තිබිලා තියනවා. බුදු දහමේ සත්‍යය ගොඩක් වසන් වෙලා තියෙන්නේ හාමුදුරුවරු ඒවා සිතා මතාම වසන් කරන නිසයි. බුදු දහමේ සත්‍ය වෙනුවට බඩ වඩාගන්න දේවල් ගැන විතරක් කතා කරනවා අද කාලේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.com