tag:blogger.com,1999:blog-1261765680145193479.post3837708078615967993..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: ෴මසිත රාග ගිනි නිවව සොඳුරිය෴සුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-1261765680145193479.post-2619024579230095832023-05-28T17:59:36.750-07:002023-05-28T17:59:36.750-07:00ගිලී නහමි මියකැන් දහරේගිලී නහමි මියකැන් දහරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-41463789981004135672015-11-21T06:52:34.856-08:002015-11-21T06:52:34.856-08:00නිර්මාණයට මගෙන් සුභපැතුම්නිර්මාණයට මගෙන් සුභපැතුම්Anonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-12514112066393572152015-11-18T18:42:24.763-08:002015-11-18T18:42:24.763-08:00ස්තුතියි අනුත්තරා
මම මුලින් බුදුසමය ගැන කිසිම දෙය...ස්තුතියි අනුත්තරා

මම මුලින් බුදුසමය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.කොටින්ම කීවොත් මට අවුරුදු 23 වනතුරුත් එහෙමයි.ඒ වෙනකොට මම තෙරුවන් වන්දනා කරන ගාථා ටිකවත් නිවරදිව දැනගෙන හිටියේ නෑ.නමුත් ඉන් පස්සේ මම මගේ ජිවිතේ ගැටලු වලට බුදුසමය ආශ්රයෙන් පිලිතුරු සොයන්න පටන්ගන්නවා.ඉන් පස්සේ ත්‍රිපිටකය කියවන්න පටන්ගත්තා.භාවනා අත්දැකීම් ලැබුවා.ඒ නිසා බුදු සමය ගැන බොහෝ දේ ඉගෙන ගන්න ලැබුනා.නමුත් මට බුදු සමය ගැන ඉගෙන ගන්න තවත් බොහෝ දේ තියෙනවාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-88597764065197550022015-11-18T09:16:06.181-08:002015-11-18T09:16:06.181-08:00බුදුදහම ගැන මනෝගෙ දැණුම විශිෂ්ඨයි.කොමෙන්ටු වලට දාල...බුදුදහම ගැන මනෝගෙ දැණුම විශිෂ්ඨයි.කොමෙන්ටු වලට දාලා තියන පිළිතුරු බලලත් මම නොදන්නා කරුණු දැන ගත්තා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-44238298869746312015-11-18T03:38:39.863-08:002015-11-18T03:38:39.863-08:00ඔබ එයින් අදහස් කරන්නේ තන්ත්රයානික ඉගැන්වීම් ගැනද ...ඔබ එයින් අදහස් කරන්නේ තන්ත්රයානික ඉගැන්වීම් ගැනද ?

තන්ත්රයානීක ඉගැන්වීම් අතර හා මුල්බුදුසමයේ සෞන්දර්ය මාධ්‍ය හා සෞන්දර්ය රසාස්වාදය පිළිබද ඉගැන්වීම් අතර විශාල වෙනසක් තිබෙනවා.ත්රන්ත්රයානික ඉගැන්වීම් මුල් බුදුසමයට පිටින් යනවා.එහිදි කාමාස්වාදය විමුක්ති මාර්ගයේ අංගයක් ලෙස උගන්වනවා.නමුත් මුල් බදුසමයේ කාමාස්වාදය විමුක්තියට බාධාවක් ලෙසින් පෙන්වා දෙනවා.....

පංචසිඛගේ ගීතය බුදුන් වහන්සේ අගයන්නේ එහි ඇති උපමා උපමේය භාවිතය හා ගායනය,වාදනය අතර පැවති උසස්බව යනාදි බොහෝ කරුනු කෙරෙහි අවධානය යොමු කරලයි.ඒ වගේම ඔහු විසින් රාගයෙන් මුසපත් වුවකුගේ සිතේ ඇතිවන විපිලිසර බව නොයෙක් ආකාරයකින් ප්‍රකාශ කරනවා.මෙම ගීතය සියුම්ව අධ්‍යයනය කලවිට මෙහි මතුපිටින් පෙනෙනවට වඩා කරුනු ප්‍රතට වෙනවා.කැලනි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය හාදාරන සිසුන්ට බුදු සමයේ සෞන්දර්ය රසාස්වාදය අධ්‍යයනය කිරිමේදි මෙම සූත්‍රය අනිවාර්යෙන්ම අධ්‍යයන කල යුතු සූත්‍රයක් ලෙස නිර්දේශ කර ඇත්තේ මෙවනි බොහෝ කරැනු නිසා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-72237838091730372392015-11-18T01:48:48.935-08:002015-11-18T01:48:48.935-08:00වජ්රයානවජ්රයානPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-91537578998006693992015-11-16T06:25:35.448-08:002015-11-16T06:25:35.448-08:00බුදුන් වහන්සේ නිරාමිසව උසස් රසාස්වාදයක් විඳිබව කිය...බුදුන් වහන්සේ නිරාමිසව උසස් රසාස්වාදයක් විඳිබව කියවෙනවා "රසපටිසංවේදීමෝ ගෝතමෝ" කියන වචනයෙන්.ඒකෙන් අර්ථ දැක්වෙන්නේ "ගෞතමයන් වහන්සේ රසපටිසංවේදියෙකි" කියන එක.බුදුන් වහනසේ සෞන්දර්ය රසාස්වාදය අගය කරපු ආකාරය ගැනත් වෙනම ලිපියක් දැනට බාගයක් වගේ ලියලා තියෙන්නේ.ඒකත් ඉදිරියේදි පල කරන්නම්..

වර්ණ මලයටත් ජය....සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-63227869774798928912015-11-16T06:18:48.175-08:002015-11-16T06:18:48.175-08:00වෙලාව ලැබෙන විදියට මෙවනි ලිපි පල කරන්නම් මචං.
ජයමහ...වෙලාව ලැබෙන විදියට මෙවනි ලිපි පල කරන්නම් මචං.
ජයමහගේ නවදැලි හේනක ගීතයේ පදරචනයත් ඔහුම බව තමයි සදහන් වෙන්නේ.අපේ සිංදු ඔය ගැන හරියටම දන්නවා ඇති.මම කැමතිම ගායන ශිල්පියෙක් සෝමතිලක ජයමහා.. සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-85236643029855183762015-11-15T01:56:46.644-08:002015-11-15T01:56:46.644-08:00බුදු දහමෙ තියෙන්නේ අනිත්‍ය විතරයි කියන මිත්‍යා දෘෂ...බුදු දහමෙ තියෙන්නේ අනිත්‍ය විතරයි කියන මිත්‍යා දෘෂ්ටිකයන්ට මේක හොඳ උදාහරණයක් මනෝ.. බුදුන් වහන්සේත් ගීත රසය විඳලා තියෙනවා. හැබැයි නිරාමිසව..
ජයෙන් ජයවේවා මනෝ....
Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-3589602314062075742015-11-14T22:45:52.527-08:002015-11-14T22:45:52.527-08:00මේ ලිපිය හිතට ඇල්ලුවා තදින්ම.. මේ වගේ තවත් ලිපි කී...මේ ලිපිය හිතට ඇල්ලුවා තදින්ම.. මේ වගේ තවත් ලිපි කීපයක් පුලුවන් පුලුවන් වෙලාවට සම්පාදනය කරපං මචෝ.. සිරාවටම කියන්නෙ ලොවෙත් මල් හතයි...
ජයමහ ගෙ අර සිංදුව (නවදැලි හේන) එයාගෙම තනුවක් නේද මංද මට මතක ඒ වගේ මං කැමතම සිංදුවක්.. ඒත් මනෝ කියන්නහෙ හුගක් අය ඔය සිංදුව රුවිතෙට ගන්නෙ...
වන් මෝ පීස්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-65364735611180880872015-11-14T08:55:30.256-08:002015-11-14T08:55:30.256-08:00කැමා නම් කිව්වේ වැඩ ටිකක් වැඩි කියලා තමයි.ඒත් මේ ම...කැමා නම් කිව්වේ වැඩ ටිකක් වැඩි කියලා තමයි.ඒත් මේ මදාවිට මොකද උනේ ?...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-69646660095479558382015-11-14T08:53:30.156-08:002015-11-14T08:53:30.156-08:00ඒකත් හැබැව.මේ අමුතු භාෂාව ගැන අටම් අයියව මුන ගැහිල...ඒකත් හැබැව.මේ අමුතු භාෂාව ගැන අටම් අයියව මුන ගැහිලා අහගෙන ඉගෙන ගන්නම ඕන...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-70545135003570552632015-11-14T08:50:32.429-08:002015-11-14T08:50:32.429-08:00මේක පාලියෙන් සිංහලට පරිවර්ථතනය කරපු එකක්.පිටකයේ මේ...මේක පාලියෙන් සිංහලට පරිවර්ථතනය කරපු එකක්.පිටකයේ මේ වගේ කවි බොහෝ තිබෙනවා.ථේර ථේරි ගාථා වලත් තිබෙනවා උසස් රසාස්වාදයක් සහිත කවි.

අද අඩ නිරුවත් තරුනියන්ගේ නර්ථන යොදාගනිමින් සිංදු හිට් කරගන්න දඟලන දැඟලිල්ල දැක්කම ඇතිවෙන්නේ කනගාටුවක්.අපේ සංගීත කලාව දවසින් දවස වලපල්ලට ඇදලා දානව.හිස් දෙයක් විතරයි තියෙන්නේ.

රාගිනි කියන කොට ස්ත්රිවාචක බවකුත් ගම්‍ය වෙනවනේ.ඔබ පැහැදිලි කරනවා වගේ මාතෘකාවෙන් වෙනත් අර්ථයක් මතු වෙලා පේනවා.ඒ නිසා මාතෘකාව වෙනස් කලා.මේ ගැන පැහැදිලි කලාට ස්තුතියි....

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-80944200663049464212015-11-14T08:37:22.624-08:002015-11-14T08:37:22.624-08:00ස්තුතියි අනුත්තරා...
බුදු දහමේ ඉගැන්වීම් අපේ ජීවි...ස්තුතියි අනුත්තරා...

බුදු දහමේ ඉගැන්වීම් අපේ ජීවිත වෙනස් මානයකට යොමු කරවනවා.ආකල්පමය වෙනසක් ඇති කරගන්න උපකාර වෙනවා.නමුත් ස්වාමින් වහන්සේලා පවා බෞද්ධ සාහිත්‍යට මුල් තැන දෙනවා හැරුනම මේ මූලීක ඉගැන්වීම් වලට අවධානය යොමු
කරන්නේ නෑ.ඒ නිසා බුදු දහමේ ඉතා වටිනා කරුනු සමාජගත නොවෙන තරම්.
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-18019708182568887252015-11-14T08:26:34.813-08:002015-11-14T08:26:34.813-08:00ඇත්තෙන්ම අපි ගීතයකින් කවියකින් සිතුවමකින් විඳින උස...ඇත්තෙන්ම අපි ගීතයකින් කවියකින් සිතුවමකින් විඳින උසස් රසාස්වාදය තවත් කෙනෙක්ගේ සිතේ ඇති වෙන හැඟුම් සමුදායක්නේ.ඔහු එය නිර්මාණයක් බවට හරවනවා.ඒ නිර්මාණය අපි රස විඳිනවා.

ස්තුතයි මේ පැත්තට ගොඩ වැදුනට...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-74694114346303873402015-11-14T08:21:36.958-08:002015-11-14T08:21:36.958-08:00අපේ කුරුට්ටොත් දක්ෂ කවියෝනේ.වර්ණ කුලකයේ වර්ණ,සබරේ ...අපේ කුරුට්ටොත් දක්ෂ කවියෝනේ.වර්ණ කුලකයේ වර්ණ,සබරේ දෙන්නාත් හොඳ කවියෝ.මම බිලොග් අවකාශයට මේතරම් ආස කරන්නෙත් මේ වගේ දක්ෂයෝ මෙතනදි මට මුන ගැහුන නිසා.බුකිය වැඩිපුරම බර ජොලියටනේ...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-57581096290985231672015-11-14T08:01:40.813-08:002015-11-14T08:01:40.813-08:00අර පදමාලාව සංස්කෘත භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ එක...අර පදමාලාව සංස්කෘත භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ එකක්ද? ඉතා ඉහළ රසාවාදයක් ඇතිකළ හැකි ගීයකට ඒ පද තුළින් මාවතක් හෙළිවෙනවා. මා හිතනවා සුළු වෙනස්කම් කීපයක් පමණයි කලයුත්තේ.

අද්‍යතන ගීත රචනා කලාව, රූප සින්දු හෙවත් චලන රූප මාලාවකට මුල්තැන දෙන ගීත ක්‍රමය ඉලක්ක කරගනිමින් රචනා වන්නේදෝ යි සැකයක් මතුවෙනවා. එහිදී මේ ලිපියේ සඳහන් පරිදි, වීණා හඬ නොඉක්මවන ගායනය හා ගායනය නොඉක්මවන වීණා වාදනය යන ගැලපීම අබිභවා, රූප වලට මුල්තැන ලැබීමෙන්, එය ගීයක් හෝ ගායනයක් යන්නට වඩා හුදු ඉදිරිපත් කිරීමක් බවට පත්වෙනවා.

ලිපියේ මාතෘකාවේ සඳහන් රාගිනි යන වචනය තුළින් රාග ගිනි යන අර්ථය මතුවන්නේ නැතැයි සිතනවා. රාගිනි යනු රාගයෙන් මත්වූ ස්ත්‍රිය, රාගය ප්‍රදර්ශනය කරන්නිය යන අර්ථය තමයි දෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-13202983601737146522015-11-14T07:19:02.657-08:002015-11-14T07:19:02.657-08:00"සුන්දරත්වය සුන්දරත්වයම මිස කාමය නොවන බව බුදු..."සුන්දරත්වය සුන්දරත්වයම මිස කාමය නොවන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක" මෙන්න මේ ටික පෙන්නන්න ඕන කාම අපරාධ කරන එවුන්ට.
අර්ථවත් ලිපියක් මනෝ...බුදු දහමේ තියන නොදන්නා කරුණු බොහෝමයක් දැන ගත්තා.අද සමාජයට මේ වගේ දැනුවත් කිරීම් වටිනවා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-64471604624031376302015-11-14T05:53:36.636-08:002015-11-14T05:53:36.636-08:00නෙදකිං නෙමෙයි
ෙනෙදකංිිං
ඒවා අටමා ඉස්පෙෂල්.... ක...නෙදකිං නෙමෙයි

ෙනෙදකංිිං

ඒවා අටමා ඉස්පෙෂල්.... කාටවත් තේරෙන්නෑ..... කෝල් ඒකක් දීලා උගෙන් ම අහගන්න ඔ්නේ තේරුම මොකක්ද කියලාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-17467125538794541502015-11-14T05:52:16.183-08:002015-11-14T05:52:16.183-08:00කොහොමත් උඹ තව පාරක් හිතන ඒක හොදයි විදානේ.........කොහොමත් උඹ තව පාරක් හිතන ඒක හොදයි විදානේ........ අපිත් කියන්නම කියලයි හිටියේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-38722592278968838542015-11-14T05:51:14.118-08:002015-11-14T05:51:14.118-08:00අපිත් කවි ගැන දේශනා වලට අාරාධනා කරන්නේ දේශාට තම...අපිත් කවි ගැන දේශනා වලට අාරාධනා කරන්නේ දේශාට තමා...... මාර හැකියාවක් තියෙන්නේ..... අන්න දේශකවරු.............. හරියට විශ්ව විද්‍යාල දේශකවරයෙක් වගේ..... අාය දෙකක් නැහැ.... කිව්වොත් කිව්වාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-56374047431329257652015-11-14T04:28:39.837-08:002015-11-14T04:28:39.837-08:00සිතට එකඟව ලියපු පද පේලි එකින් එක කියවා රස වින්දෙමි...සිතට එකඟව ලියපු පද පේලි එකින් එක කියවා රස වින්දෙමි. ලෝකය පවතින්නෙත් මිනිස් හැඟුම් නිසා නොවෙද.Anonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-26203986459646463932015-11-14T02:12:29.049-08:002015-11-14T02:12:29.049-08:00හික්ස්...අර කිව්වත් වගේ එහෙමද දන්නෙත් නෑ.
කිව්වට ...හික්ස්...අර කිව්වත් වගේ එහෙමද දන්නෙත් නෑ.

කිව්වට මොකද පොඩ්ඩියේ පිටකයේ තියන සමහර වචන ක්‍රි.පූ ගනන් වල ඒව්වා.ඔන්න බලන්නකෝ ටිකක්..

අයිනාදන් - හොරකම
පනිවායා - ප්‍රාණගාතය
උඩුහොයට - නිවන් මගට
අල්පොත්සුක - අල්ප උත්සහය

අලුතෙන්ම කෙනෙක් මේවා කියවන්න ගියාම මඤ්ඤං වෙලා කියවන එකත් එපා වෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-87699907311313786632015-11-14T02:03:43.181-08:002015-11-14T02:03:43.181-08:00දේශකයා දක්ෂ නොවැ කවි නිර්මානයට.තව කවි තියනවා වෙලාව...දේශකයා දක්ෂ නොවැ කවි නිර්මානයට.තව කවි තියනවා වෙලාවේ හැටියට සැරින් සැරේ දාන්නම්කෝ.මම වැඩිපුරම කවි කියවන්න පුරුදු වුනේ බිලොග් අවකාශයට ආවට පස්සේ.කවි රසයට පුරුදු වුනෙත් ඉන් පස්සේ...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-90599164602045049412015-11-13T23:54:40.233-08:002015-11-13T23:54:40.233-08:00//මනා ඌරු යුග්මයක්//
එයාට තිබ්බේ ඌරෝ දෙන්නෙක් වගේ...//මනා ඌරු යුග්මයක්//

එයාට තිබ්බේ ඌරෝ දෙන්නෙක් වගේ කකුල් දෙකක්ලුද? :O
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com