tag:blogger.com,1999:blog-1261765680145193479.post4332767617781936312..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි)සුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-1261765680145193479.post-58636864116698671262015-12-11T01:27:40.839-08:002015-12-11T01:27:40.839-08:00මොනවද අප්පේ ඒ පෝස්ට් ටික.
මම මුලින්ම කොමන්ටුවක් ද...මොනවද අප්පේ ඒ පෝස්ට් ටික.

මම මුලින්ම කොමන්ටුවක් දැම්මෙත් හිරූගේ බිලොග් එකේ සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි කියන පෝස්ට් එකට.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-5420265916451787342015-12-11T00:16:21.963-08:002015-12-11T00:16:21.963-08:00මට මගෙ පරණ පෝස්ට් සෙට් එකක්ම මතක් උනා.. හි හිමට මගෙ පරණ පෝස්ට් සෙට් එකක්ම මතක් උනා.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-57582212356953605362015-10-25T04:51:19.174-07:002015-10-25T04:51:19.174-07:00ආවට ස්තුතියි,ඒ බිලොග් එක බලන්නත් එන්නම්.ඔබේ බිලොග්...ආවට ස්තුතියි,ඒ බිලොග් එක බලන්නත් එන්නම්.ඔබේ බිලොග් එක මගේ බිලොග් රෝලටත් දාගත්තා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-51491772617187139272015-10-24T22:58:08.345-07:002015-10-24T22:58:08.345-07:00හොඳ පෝස්ට් එකක්. මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න...හොඳ පෝස්ට් එකක්. මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්නAnonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-9920737257232741442015-10-22T08:21:20.572-07:002015-10-22T08:21:20.572-07:00...//උඹත් මනෝ,මාත් මනෝ..!
මට උඹේ බිලොග් එකට ගියාම......//උඹත් මනෝ,මාත් මනෝ..!

මට උඹේ බිලොග් එකට ගියාමත් මේකම දාන්න හිතුනා.උඹ මගේ එකට ආවම ඒකම දාලා....

විවාහ ජීවීතගෙවන ගොඩක් අයට ගැටලු ඇතිවෙලා තියෙන්නේ මේ වගේ කරුනු නිවරදිව තේරුම් නොගැනීම නිසා.අපි අපි ගැන වගේම අනෙත් පාර්ශවය ගැනත් අවබෝධකරගෙන හිටියම ජීවිතය සාර්ථකව ගෙවන්න පුලුවන්..

ස්තුතියි මනෝජ් අදහසටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-76329631411344821012015-10-22T08:16:18.722-07:002015-10-22T08:16:18.722-07:00අපි අතින් වෙන හිංසන පීඩා නිසා කාන්තාවෝ ගොඩක් අසරණ ...අපි අතින් වෙන හිංසන පීඩා නිසා කාන්තාවෝ ගොඩක් අසරණ වෙනවා.අපි ඒව අදුනගෙන අපේ අතින් එහෙම නොවෙන විදියට කටයුතු කරන්න පුලුවන්කම අපට තිබෙනවා..

අජිත් අයියගේ බිලොග් පෝස්ට් එකේ ලින්ක් එකෙන් අෂාන්ගේ බිලොග් එක පැත්තට ගියා.හොද වටිනා ලිපි පෙලක් පලවෙලා තිබෙනවා.ආයේ එන්න ඕන නිසා බ්ලොග් රෝලටත් ඔබේ බිලොග් එක ඇතුලත් කරගත්තා...

ස්තුතියි අෂාන් අදහස් දැක්වුවාටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-49388847332491312582015-10-22T05:14:27.639-07:002015-10-22T05:14:27.639-07:00උඹත් මනෝ,මාත් මනෝ..!
මේ ලිපිය මට වැදගත් අදට වඩා හ...උඹත් මනෝ,මාත් මනෝ..!

මේ ලිපිය මට වැදගත් අදට වඩා හෙටටයි.:D ඔය මානසික ගැටළුවලට පිරිමි අපිත් වග කියන්න ඕනේ නේද යම් තරමකින් හෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-50341222180785989752015-10-22T04:38:51.258-07:002015-10-22T04:38:51.258-07:00ඉතාම වැදගත් ලිපියක්.. මොකක් හරි දෙයක් වුණ ගමන් ගැහ...ඉතාම වැදගත් ලිපියක්.. මොකක් හරි දෙයක් වුණ ගමන් ගැහැණියටම ඇඟිල්ල දිගු කරන්නෙ නැතුව මේ වගේ හේතු කාරණා ගැන සානුකම්පිතව සලකල බලන්න පුළුවන් නම් ලොකු දෙයක්..Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-11187073994003590132015-10-20T05:08:58.543-07:002015-10-20T05:08:58.543-07:00ඒකනම් එහෙම තමයි.මටත් මේ ටිකේ වැඩ වැඩි.වෙලාවේ හැටිය...ඒකනම් එහෙම තමයි.මටත් මේ ටිකේ වැඩ වැඩි.වෙලාවේ හැටියට බ්ලොග් අවකාශයටත් එනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-62093080965222036032015-10-20T05:05:33.840-07:002015-10-20T05:05:33.840-07:00ආයුබෝවන් ගීතීකා !
එවැනි අවබෝධයක් ඇතිව කටයුතු කරනවා...ආයුබෝවන් ගීතීකා !
එවැනි අවබෝධයක් ඇතිව කටයුතු කරනවානම් හැමෝටම ඉතා සාර්ථක ජීවිත ගතකරන්නත් සතුටින් ජීවිතය ගෙවන්නත් පුලුවන්කම තිබෙනවා.

ස්තුතියි අදහසටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-67963071114453480182015-10-20T00:00:30.811-07:002015-10-20T00:00:30.811-07:00ඇත්තටම මේ ලිපිය වැඩිපුර වැදගත් වෙන්නෙ පිරිමි අයට ක...ඇත්තටම මේ ලිපිය වැඩිපුර වැදගත් වෙන්නෙ පිරිමි අයට කියලයි මට හිතෙන්නෙ. පිරිමි අය මේ වගේ දේවල් වලින් දැනුවත් වෙනවා නම් කාන්තාවන්ට නිසි සැළකිලි ලබා දෙන්න පහසුයි. බොහොම ස්තූතියි සුරංග බංඩාරේ...
ආයුබෝවන් !Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-18423114990706868542015-10-19T03:37:57.165-07:002015-10-19T03:37:57.165-07:00බිඟූ
ස්තුතියි අදහස් දැක්වීමට.
මම ඔබේ බිලොග් එකට ආව...බිඟූ
ස්තුතියි අදහස් දැක්වීමට.
මම ඔබේ බිලොග් එකට ආවත් කොමන්ට් කරන්න බැරිවුනා.අලුත් ලිපියක් පලකලාම ඒ පැත්තට එන්නම්..සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-3880799745900408652015-10-19T01:14:11.454-07:002015-10-19T01:14:11.454-07:00එල. දිගටම ලියන්නඑල. දිගටම ලියන්නබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-69271245529938486432015-10-18T18:06:59.283-07:002015-10-18T18:06:59.283-07:00සුලු කරුනක් නිසා මොන තරම්නම් ලොකු කරදර ගොඩක් සිද්ද...සුලු කරුනක් නිසා මොන තරම්නම් ලොකු කරදර ගොඩක් සිද්ද වෙලාද ?
ඉතා සරලව විසදගන්න තිබුන දෙයක්.නොදැනුවත් කමින් දැනටත් ඔය වගේ දේවල් වෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-43790754899255476752015-10-18T18:04:52.339-07:002015-10-18T18:04:52.339-07:00ප්‍රා තමයි ලෙඩා
ඔය ආරිත් කියලා තියෙන්නේ ප්‍රා ලෙඩා...ප්‍රා තමයි ලෙඩා
ඔය ආරිත් කියලා තියෙන්නේ ප්‍රා ලෙඩා කියලාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-67856571645669207022015-10-18T18:03:42.130-07:002015-10-18T18:03:42.130-07:00එහෙම තමයි මචං,අඹ ගෙඩි දැක්කමත් කඩාගන්නමනේ හිතෙන්නේ...එහෙම තමයි මචං,අඹ ගෙඩි දැක්කමත් කඩාගන්නමනේ හිතෙන්නේ.අපිටත් තවම එහෙමයි ඉතින්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-87858975024375122862015-10-18T18:01:36.255-07:002015-10-18T18:01:36.255-07:00ලිපි සෑහෙන ප්‍රමානයකට කරුනු තියනවා.වෙලාව අනුව ලියන...ලිපි සෑහෙන ප්‍රමානයකට කරුනු තියනවා.වෙලාව අනුව ලියන්න ඕන.
කොමන්ට් කරන්නේ අපේ කිහිප දෙනා විතරක් උනාට ලිපිය දැනට 500 කට ආසන්න පිරිසක් බලලා තියනවා.බිලොග් වල නැති ඒත් google එක හරහාත් එන පිරිසක් මේ ලිපිය බලලා තියනවා.ගොඩක් අය ලිංගිකත්වය,විවාහය වගේ සම්බන්ධ කරුනු හොයලා තියනවා.ඒ හරාහ මේ ලිපි වලට ඇවිත් තියනවා.උඹ කිව්වා වගේ ගැලපෙන තැන්වලදි මේකේ ලින්ක් එක දාන්න ඕන.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-28059420630694511852015-10-18T17:55:30.605-07:002015-10-18T17:55:30.605-07:00උඹට වගේ තමයි මට.මගේ වයිෆ්ට ටිකක් තරහා ගියාම මට යාන...උඹට වගේ තමයි මට.මගේ වයිෆ්ට ටිකක් තරහා ගියාම මට යාන්තමට වගේ හිනා යනවා.මට කොහොමත් එයා එක්ක තරහා යනවා අඩුයි.එහෙම තරහා ගිහින් ඉන්න වෙලාවට මගේ දුව ඇවිත් මොකක් හරි කියලා මාව හිනස්සවනවා.
පිරිම් අපේ ප්‍රශ්නත් ලියන්න ඕන.මේ පෝස්ට් එක තවම බලන නිසා තව ටික දවසකින්ම අලුත් එකක් දානව.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-34529950762237011832015-10-18T10:23:07.806-07:002015-10-18T10:23:07.806-07:00විවේකෙන් හිතෙනකොට පව් කියලත් හිතෙනවා.ඔය ආගිව්මන් එ...විවේකෙන් හිතෙනකොට පව් කියලත් හිතෙනවා.ඔය ආගිව්මන් එකක් අස්සෙ ගස්ලබ්බට හිටිගමන් හිනා යනවනෙ.පස්සෙ දෙන්නම ශේප්.ඒත් එයාලත් අපි ගැන එහෙම හිතනවානම්.. ලියහන් අපේ ඒවත්.. මානසික සෞඛයය ගැන බරට හිතන්න ඕන කාලයක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-7123190444255620252015-10-18T09:26:55.931-07:002015-10-18T09:26:55.931-07:00උඹ කරන්නේ වටිනා සමාජ මෙහෙවරක්! මේ වගේ කරුණු තවත් ව...උඹ කරන්නේ වටිනා සමාජ මෙහෙවරක්! මේ වගේ කරුණු තවත් විස්තර ඇතිව දිග ඇරලා ලියනවානම් තවත් වටිනවා. කියවන්න පිරිස අඩු තමා. ඒ වුණත් සමාන අදහස් පහලවෙන තැන්වල කමෙන්ටුව ඇතුලෙ මේකෙ ලින්ක් එක දාපං.
Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-78936247380595318622015-10-18T08:25:06.871-07:002015-10-18T08:25:06.871-07:00මම මේ ලිපි එකතුව පොතකට ගැලපෙන විදියට සංස්කරණය කරලා...මම මේ ලිපි එකතුව පොතකට ගැලපෙන විදියට සංස්කරණය කරලා පොතක් ලියන්න කියලත් හිතුවා.ඒ වෙනුවෙන් යන වියදම් පැත්ත හදාගෙනම ඒක කරන්න ඕන.ඒක නිසා තව ටික කාලයක් යාවි.

ස්තුතියි හංසි අදහසටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-1008587605010419112015-10-17T09:00:08.587-07:002015-10-17T09:00:08.587-07:00මම කලින් මේ පෝස්ටුව දැක්කත් නිවිසැනසිල්ලේ කියවන්න...මම කලින් මේ පෝස්ටුව දැක්කත් නිවිසැනසිල්ලේ කියවන්න හිතුව අද තමා ආයෙම ආවේ. ගොඩක් වැදගත් පොස්ටුවක් මනෝ.මේ වගේ වැදගත් ලිපි බ්ලොග් කියවන අය විතරක් නෙමේ අනෙක් හැමෝටමත් කියවන්න විදිහක් තියනවනම් හොඳයි.කසුන් ලියපු සමහර පොස්ටුවලටත් මම මෙහෙම කිව්ව ඇත්තටම හරි වැදගත් ලිපි ලියවෙනව ඒ දේවල් සමාජයට යන්නෙ කියවන්න ලැබෙන්නේ සීමිත පිරිසකට වෙන එක තමා කණගාටුව.
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-16288744536490630792015-10-16T19:33:14.056-07:002015-10-16T19:33:14.056-07:00///පොඩි එකා කිව්වේ ලොකු පුතේ උඹටද ?///
නැහැ නැහැ බ...///පොඩි එකා කිව්වේ ලොකු පුතේ උඹටද ?///
නැහැ නැහැ බං අපේ අවුරුදු 2 කොලු පොඩ්ඩා. ඌ සෑහෙන තාඩන පීඩන වලට ලක් වෙනවා ඒකගේ අම්මට ඕනේ තරමට ඌ කන්නේ නැහැ කියලා...
කඳුළු පෙරාගෙන අඬන එකාටත් බලෙන් හරි කවන්න තමයි උන්දැගේ ට්‍රයි එක...

///ලොකු පුතේ මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාලා නෑ නේද ? දාමුකෝ අලුත් එකක්...///
බාගෙට ලියපුවා ගොඩක් තියෙනවා මචං, නමුත් සම්පුර්ණ කරන්න තාම අවස්ථාවක් ලැබුනේ නැහැ...
ඔෆිසියේ ෆ්‍රී වෙලාවල් තිබුනත් මම ඉන්නේ හතරමං හන්දියක වගේ නිසා ලඟින් යන එවුන් එබිලා බලනවා මම සිංහලෙන් ලියන්නේ මොනවද කියලා...
ඒකට අකමැති නිසා තමයි මගේ අතින් ලියවෙන එක ගොඩක් අඩු වෙන්නේ...
ඊට අමතරව දැන් පොඩ්ඩක් කාර්යබහුල වීමකුත් සිද්ධ වෙලා තියෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-90026920637825359492015-10-16T07:56:17.324-07:002015-10-16T07:56:17.324-07:00දැන් කවුද ලෙඩා...? ප්‍රා? මෙන්ඩා? මනෝ? ප්‍රසා?දැන් කවුද ලෙඩා...? ප්‍රා? මෙන්ඩා? මනෝ? ප්‍රසා?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-63556671569897301462015-10-16T06:47:46.451-07:002015-10-16T06:47:46.451-07:00ප්‍රා ජේ අයියා : ++++++++++++++++++ප්‍රා ජේ අයියා : ++++++++++++++++++- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.com