tag:blogger.com,1999:blog-1261765680145193479.post4526612960974830684..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: ළමා අපචාර,ළමා අපයෝජන,ලිංගික අතවර සහ ස්ත්රිදූෂණසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-1261765680145193479.post-82564053591076320142015-12-04T19:52:36.281-08:002015-12-04T19:52:36.281-08:00අද කාලේට වැදගත් කතාවක්....
ජය වේවා...........අද කාලේට වැදගත් කතාවක්....
ජය වේවා...........Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-11211533093728654102015-11-29T22:59:32.983-08:002015-11-29T22:59:32.983-08:00ඒ දරුවට යහපතක් වුනා කියලා දැනගන්න ලැබුන එකත් සතුටක...ඒ දරුවට යහපතක් වුනා කියලා දැනගන්න ලැබුන එකත් සතුටක් සාරිකා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-85657680535113963732015-11-29T22:57:20.852-08:002015-11-29T22:57:20.852-08:00ස්තූතියි මනෝජ් අදහසට.
පසුගිය වකවානු වල සිදුවුන සම...ස්තූතියි මනෝජ් අදහසට.

පසුගිය වකවානු වල සිදුවුන සමහර සිදුවීම් බැලවම නීතිය ක්‍රියාත්මක වීමේදි සාධාරණය ඉටුවෙනවද කියන ගැටලුව මතුවෙනවා.මේ රටේ ඇමතිදූර දැරෑ සමහර අපරාධකරුවන් නීතයෙන් නිදහස් වුනා.සේයාගේ සිදුවීමේදි නිර්දෝෂි සමහරකුට අපරාධකරුවෙක්ය යන ලේබලයත් වැදුනා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-21670726284241892182015-11-27T23:56:53.343-08:002015-11-27T23:56:53.343-08:00අදාල ගැටළුව සම්බන්ධව මනෝ මැදිහත්ව ලබාදුන් සහාය ගැන...අදාල ගැටළුව සම්බන්ධව මනෝ මැදිහත්ව ලබාදුන් සහාය ගැන ස්තුති කරන්න . මේ කොමන්ටුවෙදි මගහැරුනා. ඒ උපදේශය වෙනුවෙන් ස්තුතියි මනෝ Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-35183702077201173522015-11-27T23:53:32.927-08:002015-11-27T23:53:32.927-08:00ඉවත් කරන ලද මගේ කලින් පෝස්ටුවක පැවසූ ගැටළුවෙන් ගො...ඉවත් කරන ලද මගේ කලින් පෝස්ටුවක පැවසූ ගැටළුවෙන් ගොඩ පැමිණි දරුවකු දෙමාපිය ආදරය සෙනෙහස දැනෙන ලෙස ලබා දීම මගින් ඒ ගැටළුවෙන් මිදී සතුටින් සිටිමින් ඉගෙනීමේ යෙදෙන අයුරු දකින්නට ලැබෙන බව පෙනී යනවා. දෙමාපිය රැකවරණය හා දරුවාට දැනෙන ලෙස ලැබෙන ආදරය හොඳම බෙහෙතක් බව පසක් කරමින් සිටින්නියක්මි.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-84312202422465043902015-11-27T20:24:44.205-08:002015-11-27T20:24:44.205-08:00මම නම් හිතන්නේ මනෝ රටේ පවතින නීතිය ප්‍රමාණවත් මේවැ...මම නම් හිතන්නේ මනෝ රටේ පවතින නීතිය ප්‍රමාණවත් මේවැනි අපරාධකරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට.නමුත් ඒ නීතිය හරියට සාධාරණව ක්‍රියත්මක නොවීමේ අඩුපාඩුවයි තියෙන්නේ.නීති අලුත් වෙන්න ඕනේ වගේම පවතින නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ සාධාරණව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-86783668942547583512015-11-26T03:02:13.007-08:002015-11-26T03:02:13.007-08:00මේ නීති යල්පැනලා තියෙන්නේ.වර්ථමානයත් එක්ක අලුතෙන් ...මේ නීති යල්පැනලා තියෙන්නේ.වර්ථමානයත් එක්ක අලුතෙන් එකතු වියි යුතු කරුනු ගැන ඒ තරම් අවධානයක් යොමු වෙන්නෙ නෑ වගේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-72597141296869250362015-11-26T02:59:32.207-08:002015-11-26T02:59:32.207-08:00ඔව් සමහර නීති ගැටලු සහගතයි.මේ නීති සංශෝදනය විය යුත...ඔව් සමහර නීති ගැටලු සහගතයි.මේ නීති සංශෝදනය විය යුතුයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-28847873283882463622015-11-26T02:12:13.802-08:002015-11-26T02:12:13.802-08:00භාර්යාවගේ අකමැත්තෙන් බලපෑම් කර කැමති කරවාගෙන මෙව්ව...භාර්යාවගේ අකමැත්තෙන් බලපෑම් කර කැමති කරවාගෙන මෙව්ව කිරීම ඔය ලිස්ට් එකේ තුන්වැන්න යටතට වැටෙනවා. යාවත් කාලීන කරන්න ඕනෙ ක නෙවෙයි, පිරිමින්ට වෙන අතවර, ස්ත්‍රී දූෂණයක නඩුවෙදි ඒක ඔප්පු කරන්න තියෙන ක්‍රමවේදය වගේ දේවල්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-69630910535209689722015-11-25T21:56:10.883-08:002015-11-25T21:56:10.883-08:00කවුරු හරි කරනවනං මාත් එනවා සපෝට් එකට...කවුරු හරි කරනවනං මාත් එනවා සපෝට් එකට...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-64520507031787985912015-11-25T21:54:51.599-08:002015-11-25T21:54:51.599-08:00මාත් කියන්න ආවෙ ඒකයි. ඒක අර උඩ ලිස්ට් එකේ තුන් වෙන...මාත් කියන්න ආවෙ ඒකයි. ඒක අර උඩ ලිස්ට් එකේ තුන් වෙනි ලයින් එක යටතට වැටෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-8343753340916845122015-11-25T18:15:17.243-08:002015-11-25T18:15:17.243-08:00[ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1995 අංක 22 හි 363 වන වගන...[ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1995 අංක 22 හි 363 වන වගන්තියට අනුව පහත දක්වා ඇති අවස්ථා පහෙන් කවර අවස්ථාවක හෝ කාන්තාවක සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.

වයස අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයකුගේ කැමත්ත ඇතිව හෝ නැතිව ඇය සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.
කාන්තාවකට මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර ලබා දී හෝ සහිවිකල් වූ පසු ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
බලහත්කාරයෙන්,තර්ජනය කිරිමෙන්,නීති විරෝධි ලෙසින් රඳවාගනිමින් කාන්තාවක බිය ගන්වා ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
ස්වාම්පුරුෂයා බව ව්‍යාජව අඟවා ලිංගිකව හැසිරීම.
නීතියෙන් වෙන්ව සිටින භාර්යාව සමග ඇයගේ කැමත්ත නොමැතිව ලිංගිකව එක්වීම.]

මේකට අනුව භාර්යාව සමග භාර්යාවගේ අකමැත්තෙන් බලහත්කාරයෙන් ලිංගිකව එක්වීම ස්ත්‍රී දුෂණයක් නෙවෙයි.. මේ නීති මීට වඩා යාවත්කාලීන වියයුතුයි බන් ... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-85138716134943812562015-11-25T17:32:26.522-08:002015-11-25T17:32:26.522-08:00ස්තුතියි අජිත් අයියේ ලබාදෙන යහයෝගයටස්තුතියි අජිත් අයියේ ලබාදෙන යහයෝගයටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-79806394853911776962015-11-25T15:37:44.703-08:002015-11-25T15:37:44.703-08:00හොඳ ලිපියක්.
http://sinhala.lankanewsweb.net/feat...හොඳ ලිපියක්.
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1679-2015-11-25-23-36-51Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-187109438506234632015-11-25T10:06:07.042-08:002015-11-25T10:06:07.042-08:00වරෙන්කෝ ජනවාරියේ ලංකාවට වරෙන්කෝ ජනවාරියේ ලංකාවට සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-20061204732228573162015-11-25T10:03:29.404-08:002015-11-25T10:03:29.404-08:00නිතර පිරිමින්ගෙන් බලපෑම් එල්ලවන ඒ නිසාම අසරණ වන කා...නිතර පිරිමින්ගෙන් බලපෑම් එල්ලවන ඒ නිසාම අසරණ වන කාන්තාවන් නිතරම බියෙන් පීඩාවෙන් ඉන්නවා.එහෙම කාන්තාවන් කිහිප දෙනෙක්ම ඒ ගැන මගෙත් එක්ක කියලා තියනවා.එවැනි සමහර කාන්තාවන් තමාට රාත්‍රියට නින්ද නොයන බවත් කියනවා.ඒ බිය නිසා.ඔබ කාන්තාවක් නිසා ඔබ වගේම තවත් කාන්තාවකට විඳින්න සිදුවන දුක් ගැහැට පීඩා දුටුවම ආවේගයක් කෝපයක් ඇති වෙනවා.ඒ නිසා ඔබට හිතෙනවා කාන්තාවන්ට හිරිහැර අතවර කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදීම තුලින් ඒ ගැටලුවට සම්පුර්ණ විසදුමක් ලැබේවි කියා.නමුත් එයින් වෙන්නේ එවන් එක් පුද්ගලයකු විනාශවීම පමනයි.නමුත් නැවත නැවතත් එවැනි පුද්ගලයන් බිහිවන සමාජ වටපිටාව අනෙකුත් සාධක තිබෙනතාක් මේ ගැටලුවට විසදුමක් ලැබෙන්නේ නෑ.ඒ නිසා ඒ කරුනු ගැනයි වැඩිපුරම අවධානය යොමුකරන්න වෙන්නේ.ඉදිරි ලිපියකින් ඒ කරුනුත් සදහන් කරන්නම්.එවිට වැටහෙනවා අපි තව බොහෝ කරුනු ගැන අවධානය යොමු කරන්න ඒන කියන එක.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-67834513434950745412015-11-25T09:17:23.605-08:002015-11-25T09:17:23.605-08:00ස්ත්‍රී දූෂණයට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. ඊ...ස්ත්‍රී දූෂණයට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. ඊට සහය වන අයටත් මරන දඬුවම දෙන්න කරමයක් ඕනේ. එවැනි අපරාධ වලට සැක කෙරෙන අයට ඇප ලබා නොදියයුතුයි. කාන්තාවකට අයතා ලිංගික ඇසුරකට ආරාධනා කිරීමත් වරදක්. ඒ ගැනත් සඳහන් කරන්න. කාන්තාවකගේ ශරීරය අඟ පසඟ කාමුක සිතුවිල්ලෙන් ස්පර්ෂ කිරීමෙන්ද ස්ත්‍රී දූෂණයක් වෙනවා. මේ වගේ දේවල් සේරම දැක දැකත් ඒය වසන් කිරීමත් වරදක්. මේ වැරදි වගකිවයුත්තන්ට දැනුම් නොදෙන මගහරින අයටත් දඬුවමක් තිබුනනම් තමයි මට්ටු වෙන්නේ. ස්ත්‍රී දූෂණ වලට සැකපිට හෝ අත් අඩංගුවට පත් වීමට බිය වන තරමට නීති හා දඬුවම් දැඩි වෙන්න ඕනේ. ස්ත්‍රී දූෂණ වලට වගකිවයුත්තන් හිරගෙවල් වලට අනියම් ආකාරයට දැන හෝ නොදැන උපකාර කරන්නන්ටත් දැඩි දඬුවම් අවශ්‍යයි. ඔවුන්ද හිර ගෙවල් වල දමා හිරේදීත් දැඩි වද හින්සනයට ලක් කරන්න ඕනේ. ඔවුන්ට අනික් සිර කරුවන්ට වගේ මානුෂීය අයිතියක් පවා නොදිය යුතුයි.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-33461153722335436012015-11-24T22:52:23.347-08:002015-11-24T22:52:23.347-08:00වගකිව යුතු මාධ්‍ය කරුවෙක් ලෙස මෙය හෙලා දකිමි :D වගකිව යුතු මාධ්‍ය කරුවෙක් ලෙස මෙය හෙලා දකිමි :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-24951038781041108612015-11-24T04:37:21.756-08:002015-11-24T04:37:21.756-08:00ලග ලගම එකවගේ පෝස්ට් දෙකක්ම දැම්මනේ.ඊ ලඟ පෝස්ට් එකෙ...ලග ලගම එකවගේ පෝස්ට් දෙකක්ම දැම්මනේ.ඊ ලඟ පෝස්ට් එකෙ සුලු කලකින් ධනවතකු විය හැකි මහා බලගතු යන්ත්‍රයක් ගැන දාන්නත් හිතෙනවා.දේවාලයක් කරපු මගේ යාලුවෙක් ලග එහෙම එකක් තිබුනා.මිනිහා ඒකේන් ධනවතෙක් වුනා.ඔය යන්තරේ හදා ගන්න විදිය කියලා දෙන්න කියලයි හිතාගෙන ඉන්නේ.ඒකත් මරු සිද්ධියක්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-4484656081576739592015-11-24T04:33:19.442-08:002015-11-24T04:33:19.442-08:00ප්‍රසා
ඔව් බං පත්තර වලනම් දැන් දැන් කියවන්න කිසිම ...ප්‍රසා
ඔව් බං පත්තර වලනම් දැන් දැන් කියවන්න කිසිම දෙයක් නෑ.බහුභූත විතරයි තියෙන්නේ.වෙන එකක් තියා බුදුසරණ පත්තරෙත් දැන් වැඩිපුර තියෙන්නේ දඹදිව වන්දනා චාරිකා ගැන වෙළඳ දැන්වීම්.ඔන්න පත්තර වල කලදසාව.ශානුගේ යෝජනාව නම් හොඳයි තමයි.අඩුම මාසික සඟරාවක් වගේවත් නිකුත් කරන්න පුලුවන් උනානම් ඒක පුවත්පත් කලාවේ ලොකු වෙනසක් වෙයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-37819537010093165422015-11-24T04:25:52.933-08:002015-11-24T04:25:52.933-08:00නෑ බං.ඒ වගේ වරදකදි දෙමාපියෝ කරන තරවටු ගැන නෙවෙයි එ...නෑ බං.ඒ වගේ වරදකදි දෙමාපියෝ කරන තරවටු ගැන නෙවෙයි එතනදි කියවෙන්නේ.ඊට එහා ගිය අමානුෂික පහරදීම්,දඬුවම්,වදහිංසා ගැන.හිටපු ගමන් දරුවෝ පුච්චලා දාපු දේවල් ගැන එහෙම අපිට අහන්න ලැබෙන්නේ.අන්න ඒ වගේ දේවල්.ඒ සිදුවීම් දරුවට මානසිකව ලොකු බලපෑමක් කරනවා.

ලොකු පුතේ.උඹ අලුත් පෝස්ට් එකක් දාන්නේ නැද්ද බං.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-35059860431902747182015-11-24T03:13:51.952-08:002015-11-24T03:13:51.952-08:00පෝස්ට් එකනම් කියෙව්වේ දාපු දවසෙමද කොහෙද, ෆෝන් එකෙන...පෝස්ට් එකනම් කියෙව්වේ දාපු දවසෙමද කොහෙද, ෆෝන් එකෙන් කියවපු නිසා කමෙන්ට් කරන්න බැරි උනා...

ගොඩක් වැදගත් කාලින ලිපියක් මනෝ...

///දරුවාට පහරදෙමින් වදහිංසා සිදුකිරීම///

අපේ පොඩි එකා කරන සමහර වැඩ වලදී පස්ස පැත්තට දෙකක් නොදී බැහැ බං...
එහෙමවත් බැරිනම් අපේ දෙමව්පිය කම් ළමයෙකුට දීලා දාල පැත්තකට වෙන්නනේ බං වෙන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-44587698426488010982015-11-24T00:25:03.451-08:002015-11-24T00:25:03.451-08:00උඹල මේ විදියට බනිනකොට ඌට පත්තරයක් ඇඳං මෙතනට එන්න ප...උඹල මේ විදියට බනිනකොට ඌට පත්තරයක් ඇඳං මෙතනට එන්න පුලුවනැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-28762977947976179372015-11-24T00:23:38.027-08:002015-11-24T00:23:38.027-08:00හොඳ විස්තරයක් මනෝ.
මේ බ්ලොග් වල යන ගොඩක් දේවල් තිය...හොඳ විස්තරයක් මනෝ.
මේ බ්ලොග් වල යන ගොඩක් දේවල් තියෙනව පත්තර වලින් සමාජය දැනුවත් කරන්න ඕන දේවල්. ඒත් ඒවයෙ යන්නෙ වෙන වඳුරු කුණුහරුප මිසක් මිනිස්සුන්ට දැනුවත් වෙන්න ඕන දේවල් නෙමෙයි.
අර ශානු කියල තියෙනව වගේ බ්ලොග් කාරයො එකතුවෙලා පත්තරයක් කළානං මේව සමාජගත කරන්න තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-9715946084893765412015-11-24T00:20:48.306-08:002015-11-24T00:20:48.306-08:00//පඩුරකුත් ගැටගහලා බාරයක් වෙයන්.// ඒකට අපේ දේවාලෙ ...//පඩුරකුත් ගැටගහලා බාරයක් වෙයන්.// ඒකට අපේ දේවාලෙ තියෙනව. එන එකයි තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com