tag:blogger.com,1999:blog-1261765680145193479.post537814420862457386..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: රැකියාව කරන්න එපා වෙනවද ?..එහෙනම් මේ ලිපිය කියවලාම බලන්නසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-1261765680145193479.post-73044015925659091772015-12-21T03:26:13.593-08:002015-12-21T03:26:13.593-08:00අජිත් අයියේ...
මේ ලිපිය තිබුනේ සති අන්ත පුවත්පතක ...අජිත් අයියේ...

මේ ලිපිය තිබුනේ සති අන්ත පුවත්පතක වගේ කියලයි මට මතක.දැන්නම් ඇත්තටම ඒක මතක නෑ.මේ ලිපි බලනකොටම වැටහුනා ඉතා වැදත් ලිපියක් කියන එක.ඒ නිසාම එදා ඒ ලිපිය මම මගේ සුවමනස කියන බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දැම්මා.මුල් ලිපිය තිබුන ඒ පත්තරේ දැන් මගේ ලඟ නෑ.මෙම ලිපිය සුලු වශයෙන් පමනක් සංස්කරණය කලා.නමුත් අවශ්‍ය කොටස් ඉවත් කලේ නෑ.ඒ හැරුනුකොට මගේ අදහස් දාලා නෑ.මම ඒ නිසයි මේ ලිපියේ කතෘ ගැන මෙහි අවසානයට සඳහනක් කලේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-53861730240718007662015-12-21T03:14:39.948-08:002015-12-21T03:14:39.948-08:00හංසි සෑහෙන දවසකට පස්සේ...
සංකිර්ණ ජීවන රටාවත් මේක...හංසි සෑහෙන දවසකට පස්සේ...

සංකිර්ණ ජීවන රටාවත් මේකට බලපාලා තියෙන්නේ.අනික එන්න එන්නම නොයෙක් ආකාරයේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්නත් වෙලා තිබෙනවා.ඒ වගේ කරුනු නිසා අද සෑම දෙනෙක්ම වගේ ජීවත් වෙන්නේ ආතතියෙන්.
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-86181728610679077832015-12-20T16:11:54.484-08:002015-12-20T16:11:54.484-08:00හොඳ ලිපියක්. ඔරිගීනල් එක කොහෙද තියෙන්නේ. ඔයා ලිපි...හොඳ ලිපියක්. ඔරිගීනල් එක කොහෙද තියෙන්නේ. ඔයා ලිපියට තමන්ගේ අදහසුත් දැම්මද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-83798250896045307732015-12-20T08:25:11.683-08:002015-12-20T08:25:11.683-08:00මම නම් තාම රස්සාවක් කරන්නේ නැහැ හැබැයි හරි වැදගත්...මම නම් තාම රස්සාවක් කරන්නේ නැහැ හැබැයි හරි වැදගත් ලිපියක්.. කැම්පස් වැඩ project වලට හිරවෙද්දීත් ඔක්කොම වැඩ බදාගෙන ලොකු පීඩනයකින් ඉන්නෙ ඔක්කොම ඉවර උනාම හිත නිදහස් ආයෙම සාමාන්‍යයි ඒත් හිතෙනවා රස්සාව කරන කාලේ කොයි වගේ ඉඳීවිද දන්නේ නැහැ කියල.මම හිතන්නේ අද ගොඩක් අයට මේ ප්‍රශ්න තියනව රැකියාව,ගෙදර ප්‍රශ්න හැල්මේ දුවන ජිවිත රටාව එක්ක හැමෝම වගේ ඉන්නේ එක්තරා විදිහට මානසික ආතතියකින් තමයි. හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-76148918155765523902015-12-17T04:51:10.525-08:002015-12-17T04:51:10.525-08:00ඔන්න බලහං ඉතින් ආතතිය දුරුකරගන්නයි යමක් ආශාවෙන් කර...ඔන්න බලහං ඉතින් ආතතිය දුරුකරගන්නයි යමක් ආශාවෙන් කරන්න කැමැත්ත ඇති කරගන්නයි යොදාගන්න උපක්‍රම.මම ඉංග්‍රිසි පංතියකටත් ගියා ඔහොම උගන්වන ටීචර් ලස්සන හින්දා...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-13270335405458780692015-12-17T01:38:08.430-08:002015-12-17T01:38:08.430-08:00හෙහේ මනෝ රැකියාවට යන්න හිතේ කැමැත්ත ඇති කර ගන්න තව...හෙහේ මනෝ රැකියාවට යන්න හිතේ කැමැත්ත ඇති කර ගන්න තව ක්‍රමයක් තමයි නිතිපතා උදේට ලස්සන කෙල්ලෙක් හොයා ගෙන ගූඩ් මෝර්නින් කියන එක
අර කෙල්ලට good morning කියන්න තියෙන උනන්දුව වැඩි තරමට රස්සාවට යන්නත් උනන්දු වෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-24387517203497507342015-12-17T00:19:03.828-08:002015-12-17T00:19:03.828-08:00Manoj
අපි මුලින්ම රැකියාවකට යනකොට සුන්දර රැකියා ස...Manoj

අපි මුලින්ම රැකියාවකට යනකොට සුන්දර රැකියා ස්ථානයක් සුහද මිතුරෝ පිරිසක් හිතේ මවාගෙන යන්නෙත් මචං.ඒත් ගියාට පස්සේ තමයි දැනෙන්නේ ඒකේ අනිත් පැත්ත තියෙන්නේ කියලා.නමුත් කාලයක් යනකොට අපිත් ඔය රටාවට හුරු වෙනවා.ඉන් පස්සේ නම් සමහර දේවල් ගානක්ම නෑ...

ඔන්න බලහං බිලොග් අවකාශයේ මනෝලා තුන්දෙනෙක් එකට මුන ගැහිලා මේ පෝස්ට් එකේදි.

Manoj Fernando
Manosh Sandaruwan
මනෝ මන්දිර

තව මනෝලා කී දෙනෙක් ඉන්නවද මේකේ...
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-88199911030403499562015-12-16T23:01:11.810-08:002015-12-16T23:01:11.810-08:00වැඩ කරන තැන රස්සාව එපා කරවන උන් එකෙක් හරි ඉන්නවා ත...වැඩ කරන තැන රස්සාව එපා කරවන උන් එකෙක් හරි ඉන්නවා තමයි.එක රස්සාවක් ගැන කලකිරිලා තවත් රස්සාවකට යන්න හදන ගොඩක් අය තේරුම් ගන්න ඕනේ ඒ අලුත් රස්සාව කරන්න යන තැනත් පරන තැන වගේ කට්ටිය ඉන්න පුළුවන් කියන එක.

රස්සාවට ගිය මුල් කාලේ මටත් ඔය කලකිරීම්,ආතතිය තිබුනා.හැබැයි දැන් එක ගොඩක් දුරකට නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-68232494333331525652015-12-16T20:33:54.019-08:002015-12-16T20:33:54.019-08:00උඹේ මේ වතාවේ පෝස්ට් එක බැලුවම උඹට රුකියාවත් එක්ක ල...උඹේ මේ වතාවේ පෝස්ට් එක බැලුවම උඹට රුකියාවත් එක්ක ලැබුන අත්දැකීම් හිතාගන්න පුලුවන්...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-54216179931403028292015-12-16T07:12:56.937-08:002015-12-16T07:12:56.937-08:00ලංකාවේ රැකියාව කරපු කාලේ ඔය අසනීපෙ තදින් තියන උදවි...ලංකාවේ රැකියාව කරපු කාලේ ඔය අසනීපෙ තදින් තියන උදවිය ඇතිවෙන්න හමුවෙලා තියෙනවා. අවුරුදු පහක් විතර වැඩ කරේ ඔය අසනීපෙ තදින්ම තියන එවුන් එක්ක සහ ඔය සනීපෙ තදින්ම තිබ්බ බොස් කෙනෙක් ළඟ. ඒ කාලකන්නි මිනිස්සු අසරණ සේවකයින්ට දෙන වැඩ බන්දන දැක්කාම පිස්සු හැදෙනවා අප්පා.. මිනිස්සුත් ඉතින් රස්සාව නැතිවෙයි කියන භයට කියන ඕනෑම දෙයක් කරනවා. මම තමයි එතන හිටපු නරකම සේවකයා. අදටත් ඒ කාලකන්නි එවුන් මතක් වෙද්දී හිතෙනවා උන්ට දීපු පරිප්පු මදියි කියල. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-2561867958335803112015-12-16T03:49:38.551-08:002015-12-16T03:49:38.551-08:00ලින්ක් එක නැද්ද ?ලින්ක් එක නැද්ද ?සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-33180247601380411812015-12-16T03:47:53.264-08:002015-12-16T03:47:53.264-08:00උඹ අලුත් ක්‍රමයක් හොයාගත්තද ආතතිය අඩු කරගන්න ?උඹ අලුත් ක්‍රමයක් හොයාගත්තද ආතතිය අඩු කරගන්න ?සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-67508654526156252282015-12-16T03:46:27.281-08:002015-12-16T03:46:27.281-08:00මට මුල් කාලේ ජොබක් නැතිව හිටපු ටිකෙත් Stress තිබුන...මට මුල් කාලේ ජොබක් නැතිව හිටපු ටිකෙත් Stress තිබුනා.ඉන් පස්සේ ලැබුන ජොබ්එකත් Stress හැදෙන එකක්.මට දැන් වැඩිපුරම ආතතිය දැනෙන්නේ බස් එක ට්‍රැෆික් වල හිරවෙලා මගේ ගමන් පරක්කු වෙනකොට...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-33908058917377424362015-12-16T03:40:56.699-08:002015-12-16T03:40:56.699-08:00...//බෙහෙත් මගින් කරන මනෝ වයිද්ය ප්‍රතිකාර වලට වඩ......//බෙහෙත් මගින් කරන මනෝ වයිද්ය ප්‍රතිකාර වලට වඩා මනෝ චිකිත්සක ප්‍රතිකාර පලදායි බව මගේ අත්දැකීමයි//...

මානසික ගැටලු සම්බන්ධයෙන් ඖෂධ ප්‍රතිකාර වලට වඩා වඩාත් පලදායි වන්නේ මනෝ චිකිත්සාව.යම් යම් අවස්ථාවලද ඖෂධ ප්‍රතිකර ලබාදෙන්නත් වෙනවා.විෂාදය වැනි තත්වයකදි ප්‍රතිකාර ලබාදෙන අවස්ථා තිබෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-65756691623827131432015-12-16T00:34:38.793-08:002015-12-16T00:34:38.793-08:00මෙම රෝගයේ දරුණු අවස්ථාවකට මමද මුහුණ දුන්නෙමි. මෙම ...මෙම රෝගයේ දරුණු අවස්ථාවකට මමද මුහුණ දුන්නෙමි. මෙම ලක්ෂණ වලට අමතරව දරුණු ලෙස ඇල්කොහොල් වලට ඇබ්බැහි වී සිටියෙමි.ප්‍රසිද්ද මනෝ වයිද්ය වරුන්ගෙන් ප්‍රතිකාර ගත්තද පලක් නොවුනි. මෙම ලිපිය ලියු නිමල් ලියනගේ මහතාගෙන් මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා ඉතා ඉක්මන් සුවය ලදිමි. බෙහෙත් මගින් කරන මනෝ වයිද්ය ප්‍රතිකාර වලට වඩා මනෝ චිකිත්සක ප්‍රතිකාර පලදායි බව මගේ අත්දැකීමයි. හොඳ ලිපියක්. ඉස්තුතියි . - මනෝ මන්දිර වැසියෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-47980264397899303302015-12-16T00:14:10.390-08:002015-12-16T00:14:10.390-08:00මං නං ආතතිය හැදුනම චුට්ටක් ඔපිස් එක පැත්තට දුවලා එ...මං නං ආතතිය හැදුනම චුට්ටක් ඔපිස් එක පැත්තට දුවලා එනවා.. හැක්හ ක්..

හොද ලිපියක්..

ජ ය වේ වා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-70450991001258528202015-12-15T23:58:49.375-08:002015-12-15T23:58:49.375-08:00Ammatasiri aththa thama bn. jathika giyama thamaa....Ammatasiri aththa thama bn. jathika giyama thamaa... niyamai bn.Anonymoushttps://www.blogger.com/profile/11014754335984887773noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-71867951930493166232015-12-15T23:55:59.574-08:002015-12-15T23:55:59.574-08:00Mamath alut blog akak heduwa me peththatath avith ...Mamath alut blog akak heduwa me peththatath avith yanna........ Anonymoushttps://www.blogger.com/profile/11014754335984887773noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-39706615234913996512015-12-15T23:30:30.797-08:002015-12-15T23:30:30.797-08:00ඊයේ කමෙන්ට් එකක් කෙටුවා, පබිලිස් කරන්නේ නැතුවම කොම...ඊයේ කමෙන්ට් එකක් කෙටුවා, පබිලිස් කරන්නේ නැතුවම කොම්පීතරේ ඕෆ් කරලද කොහෙද....

කොහොම නමුත් Stress අඩු වැඩි වශයෙන් එක එක වෙලාවට දැනෙනවා, ගොඩක්ම දැනෙන්නේ පොකට් එකේ ගැටළු වලට...
ඒත් ඉතින් ඉහ ගහගෙන රස්සාව කරගෙන යනවා, වෙන මක්කා කරන්නද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-6399661434244288942015-12-15T19:40:32.879-08:002015-12-15T19:40:32.879-08:00මම ඒත් බැලුවා උඹ මොකද මේ වතාවේ මේ පැත්තට ඇවිත් නැත...මම ඒත් බැලුවා උඹ මොකද මේ වතාවේ මේ පැත්තට ඇවිත් නැත්තේ කියලා.
මචං කොමන්ට් ඒක spam වෙලාද කියලා බැලුවා එහෙම වෙලත් නෑ.
හැබැයි මම ටෙම්ලේට් එකනම් එඩිට්කලා emoticon කොමන්ට් දාන්න පුලුවන් වෙන විදියට.ඒත් කොමන්ට් මැකෙන්න විදියක් නෑ නේද ?

හිටහං මම මේල් එකේ බලන්නම්...
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-82252061096938765652015-12-15T19:32:43.828-08:002015-12-15T19:32:43.828-08:00මම මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මනෙ ඒක නෑ.
මම මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මනෙ ඒක නෑ.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-67163526807203453162015-12-15T19:30:23.980-08:002015-12-15T19:30:23.980-08:00උඹේ කතාවනම් අහගත්තා.ඒත් මෙන්ඩාගේ ජේලර් මහත්තයාගේ ක...උඹේ කතාවනම් අහගත්තා.ඒත් මෙන්ඩාගේ ජේලර් මහත්තයාගේ කතාව අහගන්න මාස දෙකක්ම ඉන්න වෙයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-73412629781407149372015-12-15T19:28:16.109-08:002015-12-15T19:28:16.109-08:00ඔව් ඉකෝ.රැකියාව අනුව සමහර රැකියාවල ස්වභාවයම ආතතියට...ඔව් ඉකෝ.රැකියාව අනුව සමහර රැකියාවල ස්වභාවයම ආතතියට හේතුවෙනවා. ඔබ පෙන්වන කරුනු ඒ ඒ රැකියාවන් අනුව රැකියාවටම සම්බන්ධ වන අවස්ථා තිබෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-77831701025615257702015-12-15T17:39:15.203-08:002015-12-15T17:39:15.203-08:00සමහර රැකියා වලට අදාලව ඔය ලිස්ට් එකේ මුල් කරුණු තුන...සමහර රැකියා වලට අදාලව ඔය ලිස්ට් එකේ මුල් කරුණු තුන තමන්ගේ පාලනයෙන් බාහිර කරුණු. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-62273093236669841942015-12-15T09:15:49.650-08:002015-12-15T09:15:49.650-08:00මම හෙට එවන්නම් මනෝමම හෙට එවන්නම් මනෝසජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com