tag:blogger.com,1999:blog-1261765680145193479.post6077996229634928010..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: මැරුනා නම් හොදයි කියලා හිතෙනවද ?සුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-1261765680145193479.post-36928386878722630652018-10-06T13:22:54.867-07:002018-10-06T13:22:54.867-07:00mama jiwithe epa una kenekmama jiwithe epa una kenekAnonymoushttps://www.blogger.com/profile/05168763450741076382noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-40251680816210884042017-04-15T20:31:40.685-07:002017-04-15T20:31:40.685-07:00යාලුවනේ මට කියන්න පුලුවන්ද මානසික ලෙඩ සුව කරගන්න ප...යාලුවනේ මට කියන්න පුලුවන්ද මානසික ලෙඩ සුව කරගන්න පුලුවන්ද..පුලුවන්නම් හොද තැනක් කියන්න පුලුවන්ද?Anonymoushttps://www.blogger.com/profile/00502893184274563964noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-74608228710361559372016-03-04T19:05:50.698-08:002016-03-04T19:05:50.698-08:00ස්තුතියි අදහසට වගේම මේ පැත්තට ආවටස්තුතියි අදහසට වගේම මේ පැත්තට ආවටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-18445684230255024582016-03-03T22:14:50.681-08:002016-03-03T22:14:50.681-08:00ඔබට මැරෙන්න හිතුනොත් අනිවා තව මාසෙකින් මැරෙනවා කිය...ඔබට මැරෙන්න හිතුනොත් අනිවා තව මාසෙකින් මැරෙනවා කියලාම හිතා ගන්න. එකට දිනයකුත් දා ගන්න. එත් කාටවත් ඒ ගැන කියන්න යන්න එපා. මාසෙකින් මැරෙන නිසා හොදට සතුටු වෙන්න.
කාලයක් යනකොට ඔබට තේරේවි ජීවත් වෙන එකේ තියන සතුට. එතකොට ඔබම ලජ්ජා වේවි ඔබ ගත්ත මෝඩ තීරණය ගැන.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-29368983521031940832016-02-23T16:28:50.274-08:002016-02-23T16:28:50.274-08:00ඔය වස කාලා සියදිවි නසාගන්න ගිහිල්ලා බේරෙන එවුන්ට අ...ඔය වස කාලා සියදිවි නසාගන්න ගිහිල්ලා බේරෙන එවුන්ට අතුරු ආබාධ ගොඩක් ඇතිවෙනවා.. ඔවුන්ගෙන් බිහිවෙන දරුවන්ටත් අතුරු ආබාධ වලට මුහුනදෙන්න සිදුවෙනවා. වස බීලා බේරේනවට වැඩිය හොදයි මැරෙන එකම.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-43670410349498146162016-02-23T16:22:53.413-08:002016-02-23T16:22:53.413-08:00සුදු කොඩි එහෙම පෙනුනේ නැතෙයි. මං ඔය හීන දැක්කට උදේ...සුදු කොඩි එහෙම පෙනුනේ නැතෙයි. මං ඔය හීන දැක්කට උදේට ඔව්වා මතක හිටින්නේ නෑනේ...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-80744208206123443782016-02-23T16:20:43.225-08:002016-02-23T16:20:43.225-08:00උබ බන් මාධ්‍යටත් වඩා බයන්කර පුද්ගලයෙක්නේ...උබ බන් මාධ්‍යටත් වඩා බයන්කර පුද්ගලයෙක්නේ...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-8644508321253234632016-02-16T19:46:52.020-08:002016-02-16T19:46:52.020-08:00ඔය වෙලාවට ජරාව පවා පොවනවා බං වමනේ කරවන්න. හරකුන්ගේ...ඔය වෙලාවට ජරාව පවා පොවනවා බං වමනේ කරවන්න. හරකුන්ගේ තුවලා සැරව පොවනවා. එතකොට ඉක්මනට වමනේ යනවලු.

බලපල්ලා උඹලා අරුව දැම්ම ආමාරුව ඉතින්. දැන් පොර නොමැරි මැරෙනවා ඇතිසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-24453452527883135812016-02-16T19:40:25.936-08:002016-02-16T19:40:25.936-08:00එතකොට මට මැරෙන්න යන වියදමත් ඉතිරියි.එතකොට මට මැරෙන්න යන වියදමත් ඉතිරියි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-79993391215512114132016-02-16T19:38:12.832-08:002016-02-16T19:38:12.832-08:00මමත් මම මැරිලා ඉන්නවා හීනෙන් දැකලා තියනවා. ජීවිතේ ...මමත් මම මැරිලා ඉන්නවා හීනෙන් දැකලා තියනවා. ජීවිතේ අනු නවයෙන් බේරුන අවස්ථාත් තියනවා. ඒ වෙලාවට තමයි ජීවත් වෙන්න දැනෙන ආශාව වැටහෙන්නේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-61858299379397204412016-02-16T19:34:22.123-08:002016-02-16T19:34:22.123-08:00බුදු දහමේ හැටියට නම් එහෙමයි.බුදු දහමේ හැටියට නම් එහෙමයි.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-15719889283490766412016-02-16T16:04:33.608-08:002016-02-16T16:04:33.608-08:00මැරෙන ඒකත් මහා පන යන වැඩක් මනෝ.. මගේ ඥාතියෙක් කෙල්...මැරෙන ඒකත් මහා පන යන වැඩක් මනෝ.. මගේ ඥාතියෙක් කෙල්ලෙක් හින්ද මී පාසානම් කෑවා.. අපොයි ඌ බේරගන්න ඉස්පිරිතාලෙන් දීපු වද තිස්දෙක දැක්කාම වහ බීල මැරෙන එක එපා වෙනවා බොලේ.. මොනවදෝ බෙහෙතක් දියකරපු වතුර බේසමක් දුන්න ඌට පොවාපිය කියල.. කොහොමත් මැරෙන එකා නිසා අපිත් උගේ බෙල්ල මිරිකලා අර වතුර බෙසමම පෙව්වා බලෙන්ම.. ඒක පොවන අතරේ ඌ දාපු වමනේ ගොඩ දැක්කාම සංසාරේ භවේ දුකා කිව්වලු.. හැබැයි අර බේත් වතුර එක පොවලා ඉවර වෙද්දී ඌ මාසෙකට කලි කාපු දේවලුත් දැම්ම.. ඊටපස්සේ ඌ මලේ නැහැ.. දැන් ඔය යස අගේට ඉන්නේ ලොකු ගේ සාගරයක් හදාගෙන දෙමුහුන් කාර් එකක් තියාගෙන වෙන එකක් බැඳගෙන දරු දෙන්නෙකුත් හදාගෙන.. හැබැයි දැන් උගේ ගෑනි ඌට දෙන වැඩ තිස්දෙක දකින හැම වතාවකම මට හිතෙන්නෙ ඌ එදා මලානම් ඉවරයි කියලයි.. හැක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-59630141099624501882016-02-16T09:54:49.319-08:002016-02-16T09:54:49.319-08:00යකෝ උඹ දැක්ක කල්.
තව පොඩි ට්‍රයි එකක් දීලා බලමු බ...යකෝ උඹ දැක්ක කල්.

තව පොඩි ට්‍රයි එකක් දීලා බලමු බං. උත්සහවන්තයා ජය ගනි කියනවනේ බං.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-35530224097178934612016-02-16T08:33:11.476-08:002016-02-16T08:33:11.476-08:00මනෝජ්
අපේ පැත්තේ ගෑණු කෙනෙක් ගෙදර අයව බය කරන්න වස ...මනෝජ්
අපේ පැත්තේ ගෑණු කෙනෙක් ගෙදර අයව බය කරන්න වස බීලා හොඳටම ආමාරු වෙලා මැරුනා.

අටම්
මැරුනත් සෙකන්ඩ් වෙන්නේ නෑ. කියන්නේ ඒකනේ බං

උපේක්ෂා
මැරෙන්න යන මිනිහකුට උනත් උදව් කරනවා මිසක් බාධා කරන්න හොද නෑ.නැද්ද මං අහන්නේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-52553240475634317052016-02-16T06:08:29.280-08:002016-02-16T06:08:29.280-08:00දියලුමෙන් පැන්න එක එහෙම ලොකුවට මාධය වලින් දුන්නේ.ඕ...දියලුමෙන් පැන්න එක එහෙම ලොකුවට මාධය වලින් දුන්නේ.ඕකෙන් වෙන්නේ තවත් ඔය වගේ උන් ඕකට ට්‍රයි කරන එකසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-77071707577844685122016-02-15T01:14:02.936-08:002016-02-15T01:14:02.936-08:00කවුන්සලින් සේවාව තිබුනත් ඒ සඳහා යොමුවෙන්නේ නැති එක...කවුන්සලින් සේවාව තිබුනත් ඒ සඳහා යොමුවෙන්නේ නැති එක තමයි මම දැකල තියෙන දේ. තවත් දෙයක්, කවුන්සලින් කරන කෙනා සමාජයේ යම් පමණක පිළිගැනීමක් හෝ තියෙන්න ඕනේ. නැතිනම් එහි ප්‍රතිපල ගන්න ලෙහෙසි නැහැ. ඔබ කලින් කිව්වා වගේ පාසල්වල ඔපදුපකාරියන්/කාරයින් මේ සඳහා දීමෙන් වෙන්නේ මකන්න බැරි පාඩුවක්. මොකද, එයාලට වගකීම දැනෙන්නේ අඩුවෙන් කියලයි මගේ හැඟීම.

කවුන්සලින් කියන්නේ 'ඔයාව වෙනස කරන තැනක් ' කියන අදහස තමයි මේ නරක චිත්‍රයට හේතුව. මිනිස්සු වෙනස්වෙන්න බයයි; කැමති නැහැ. මොකද තමන් වැරදියි කියල අහගන්න යන්න කැමති වෙයිද?

එක අතකට මේ තරඟය එක හේතුවක් තමයි. එකම හේතුව ඒක නෙවෙයි. නැතිනම් එහෙම තරඟයක් නැති ගම්බද තරුණ ජිවිත මොකද දිවි නහගන්නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-46429583752494520832016-02-15T01:07:41.840-08:002016-02-15T01:07:41.840-08:00එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි!එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-75910127512493419692016-02-15T01:07:16.758-08:002016-02-15T01:07:16.758-08:00එතකොට කරන්න තියෙන්නේ ඊට උඩින් ගල් ගෙඩියක් අතාරින එ...එතකොට කරන්න තියෙන්නේ ඊට උඩින් ගල් ගෙඩියක් අතාරින එක! නැද්ද?

තව ඩින්ගෙන් වැරදි දෙයක් කියනවා. වෙලාවට...
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-56362002793037568412016-02-15T01:04:21.045-08:002016-02-15T01:04:21.045-08:00හැඃ ! මේක දැක්කේ දැන්නේ..... දුප් කිව්වේ නොසන්ඩාල ...හැඃ ! මේක දැක්කේ දැන්නේ..... දුප් කිව්වේ නොසන්ඩාල උන් නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-1669459069243391082016-02-15T00:59:17.371-08:002016-02-15T00:59:17.371-08:00හරියට හරි නොපැන බැනේ එතකොටහරියට හරි නොපැන බැනේ එතකොටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-49479567885963209972016-02-15T00:55:41.963-08:002016-02-15T00:55:41.963-08:00මම මැරෙන්ඩ ඉන්නේ තෝවත් මරාගන මම මැරෙන්ඩ ඉන්නේ තෝවත් මරාගන අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-10556992415910161342016-02-14T20:30:41.602-08:002016-02-14T20:30:41.602-08:00තවත් විට හදිසි ආවේගය නිසා ඔහොම සිය දිවි හානි කර ගන...තවත් විට හදිසි ආවේගය නිසා ඔහොම සිය දිවි හානි කර ගන්න උත්සහා කරන අයත් ඉන්නවානේ.තවත් අය ඉන්නවා ඔන්න මැරෙන්න යනවා කියලා ගෙදර හැමෝටම කියලා යනවා.එතකොට ගෙදර උන් පිටිපස්සෙන් කෑගහගෙන එනවා අනේ එපෝ කියගෙන.පිටිපස්සෙන් කට්ටිය එන නිසාම අර බුවා ෆෝම් වෙලා ගැම්ම අරන් පනිනවා ගඟේ නැතිනම් කෝච්චියට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-83523407980995996192016-02-14T14:31:18.777-08:002016-02-14T14:31:18.777-08:00අපි ඒකෙත් එකද?
දෙපාරක්ම මම මැරිලා ඉන්නවා හීනෙන් ද...අපි ඒකෙත් එකද?

දෙපාරක්ම මම මැරිලා ඉන්නවා හීනෙන් දැකලා තිබුනට තාම මැරෙන්න අදහසක් නම් ආවේ නෑ හැබැයි.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-31898102476686176192016-02-14T05:45:26.799-08:002016-02-14T05:45:26.799-08:00සියදිවි හානි කරගැනීම පවක් කියල නේද සලකන්නේ ? සියදිවි හානි කරගැනීම පවක් කියල නේද සලකන්නේ ? අයාල් https://www.blogger.com/profile/16369997951629605294noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-38666586387645840572016-02-14T04:55:12.766-08:002016-02-14T04:55:12.766-08:00මැරෙන එකත් පන යන වැඩක් බන්...ඒක නිසා මම අත ඇරලා දැ...මැරෙන එකත් පන යන වැඩක් බන්...ඒක නිසා මම අත ඇරලා දැම්මා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com