tag:blogger.com,1999:blog-1261765680145193479.post7808211319230117876..comments2023-05-28T17:59:36.750-07:00Comments on Manomandira: අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැසුරංග බංඩාරhttp://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-1261765680145193479.post-50648325218300676692021-05-04T02:18:19.878-07:002021-05-04T02:18:19.878-07:00හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!මේ මමhttps://getrealincome.com/definition-of-affiliate/noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-46482929246672035572021-02-27T07:53:58.779-08:002021-02-27T07:53:58.779-08:00ආටානාටිය සූත්‍ර දේශනාවේ තියනවා සමහැ යක්කු ආවේශ වෙන...ආටානාටිය සූත්‍ර දේශනාවේ තියනවා සමහැ යක්කු ආවේශ වෙනවා කියලා සමහර යක්කු හිංසා කරනවා කියලා, සමහර යක්කු ආවේස වෙනවා කියලා (අයං යක්කෝ හිංසති, අයං යක්කෝ ආවේසති)මට තේරෙන්නේ නෑ බුදු හාමුදුරුවන්ගේ දැනුමටත් වැඩිය දේවල් බටහිර මනෝ වෛද්‍යවරු හොයා ගත්තේ කොහොමද කියලා. බුදු හාමුදුරුවො වැඩියෙන්මෙ ධර්මය දේශනා කරලා තියෙන්නෙත් දෙවි වරුන්ට. බෞද්ධ අපි ආකසට්ටාච බුම්මට්ටා කියලා ආකාසේ භූමියේ දෙවිවරුන්ට පිං දෙනවා. නොපෙනෙන බලවේග කපුවන්ගෙන් දකින් යන එකයි, ධර්මයේ හරය සමහර දුස්සීල හාමුදුරුවන්ගෙන් දකින්න යෑමයි නිසා මිනිස්සු මං මුලා වෙනවා. ලංකාව තිබුනු තැන සුද්ධා දංන්නවා. අපේ පුස්කොල පොත් බ්‍රිතාන්‍යයට අරන් ගියේ උන් මන්තර ගුරුකම් පුරුදු වෙන්න නෙවෙයි. ඒවගේ ශක්තිය දන්න නිසයි. අපේ මුතුන් මිත්තෝ ඒවගෙන් වැඩ කලා සුද්දගේ යන්තු සූත්‍ර එන්න කලින් අපි සමුදුරු වගේ වැව් හැදුවා. සුද්දගෙ තුවක්කු වලට අපේ හෙල සටන් කලාවෙන් වැඩ පෙන්නුවා. පස්සේ සුද්දො ඇවිල්ලා මිෂනාරි ආගම් පැතිරෙව්වා. ඊට පස්සේ අපේ කම අමතක කරපු සුද්දට කඩේ යන නිවට ජාතියක් ලංකාවේ බිහි වුනා. කවුරුහරි අභියෝග කරනවානම් මම හෙළ වෙදකමින් ඕනෙම රෝගයක් සුවපත් කරලා පෙන්නනවා. සීනි ප්‍රෙෂර් හන්දිපත් වේදනාව උණ වගේ දේවල් විනාඩි 10ක් ඇතුලත හොඳ කරනවා. https://www.facebook.com/damanewewa1/Chaminda Herathhttps://howedge.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-16810590775190101422019-12-11T11:48:38.310-08:002019-12-11T11:48:38.310-08:00මම විවාහ වෙලා අවුරුදු දෙකක් පමණ වුනත් බිරිඳ සමග ලි...මම විවාහ වෙලා අවුරුදු දෙකක් පමණ වුනත් බිරිඳ සමග ලිංගික සබඳතාවයක් තිබ්බේ නෑ. සොකද අැය එ්කට ඉතාමත් අකමැති සේම ඉතාමත් භයයි. එ් වගේම රෑටත් බය වෙලා කෑගහනවා. අැයට කවරුහරි අතවර කරන්න එනවා කියලා.ඔහොම යද්දි වෙනවෙන තැනටම කටයුතු වුනා. අැය මහ ගෙදර ගියා. පස්සේ අැගේ මිතුරියක් මගෙන් අැහුවා මේ ගැන මම අැත්තම විස්තරේ කිව්වා. අැය කිව්වා අැය දන්න කපු මහත්තයෙක් ඉන්නවා කථා කරලා බලන්න ද අැහුවා මම හා කිව්වා මොකද කොහොමත් ඩිවෝස්වෙන්නනේ කථා වුනේ.පස්සේ කපු මහතා හම්බුනට පස්සේ කිව්වා දින හතක් මතුරන්න වෙනවා කියලා.මමත් හා කිව්වා හැබැයි කිසිම විශ්වාසයකින් නෙමේ මිතුරියගේ පෙරැත්තය නිසා.පස්සේ කපු මහතා අපේ ගෙදර අැවිත් රෑ අටේ ඉඳලා වැඩේ පටන්ගත්තා. බිරිඳගේ මිතුරියත් අාවා උදව්වට මොකද වෙන කාටවත් මේක නොකිව්ව නිසා.අැය අාවේශයෙන් ඔලුව කරකන්න ගත්තා කපු මහතා අපට කිව්වා කාමාරයෙන් එලියට යන්න කියලා. වැහෙන යක්ෂයා අැඟට අාවා එ් වෙලාවට වෙන කවුරුත් ඉන්න එක මරාන්තිකයි කිව්වා.කියලා දොර වැහුවා මට එ්ක අැල්ලුවේ නෑ.මම එලියට වෙලා අහගෙන හිටියා එ්ත ඔහු මතුරනවා. රෑ දෙක විතර වෙනකන් හිටියා එ්ත් මතුරනවා.මට ටිකක් පුටුවේ නින්ද ගියා. අැහැරිලා විපරම් කරා එ්ත් අවලක් නෑ. පස්සේ දෙවෙනි දවසෙත් එහෙම්ම වුනා. තුන් වෙනි දවසේ කපුවා කිව්වා අද නෝනා රෑ කීපවතාවක් අතරමැද කෑගහයි ගනන් ගන්න එපා කියලා. ඔය අතරේ බිරිඳගෙ මිතරියත් මා සමග ගොඩක් මිතුරු වුනා.එදා රෑ කීප වතාවක් අැගේ පූර්ණ නිරුවත් සිරුර හැම විදයකටම රස වින්දා. එදා රෑ 3ට විතර කපු මහතා චූ කරන්න එලියට අාවා දොර අරිද්දිම මම සැටියේ නිදි වගේ හිටියා. ඔහු අතුලට ගිහින් අායේ මතුරන්න ගත්තා.ටික වෙලාවකින් දැනුනා කුමක් හෝ කරමින් මතුරන බවක්. මට හිතාගන්න බැරි වුනා. මිතුරියත් නිදි මම වෙන එකක් වෙන්න අල්ලපු කාමරේ මේසෙට පුටුවක් තියලා නැගලා බැලුවා බලද්දි කපුවා බිරිඳ පැදුරක නිදිකරලා අත පයේ තෙල් ගාමින් හිටියා. බිරිඳ සිහි නැතිව වගේ හිටියේ. පස්සේ මූ බිරිඳගේ අැඳුම ඉනෙන් උඩට උස්සලා ලිංගය එලියට අරන් පිරිමදින්න ගත්තා.මම එදා හිතාගත්තා කොහොමත් අැයව ඩිවෝස් කරන බව. හැබැයි මේ වැඩේ ඉවර වෙනකන් කලා.හතරවෙනි දවසෙ මිතුරියගේ පූසා මගේ මීයා ගිල දැම්ම වෙලාවෙම බිරිඳගේ කෙඳරියක් අැසුනා. මම වෙනදා වගේ බිත්තියට උඩින් බැලුවා බලද්දි කපුවා අැගේ අැඳුම ඔසවා පූසා පිරිමදිමින් සිටියා. අැය අසිහියෙන් කෙඳිරිගාමින් සිටියා. අැය ටිකවෙලාවකින් වෙව්ලලා ගියා. කපුව නැවත මොනවද මුමන්න ගත්තා.අයත් එ්ක නතර වුනා බලද්දි ඔහු අැයව සම්පුර්ණයෙන් නිරුවත් කර සම්බාහනය කරන්න ගත්තා.පසුව ඔහු අැගේ කකුල් මෑත් කර අැගේ ලිංගය මත මුව තබා සිඹින්න ගත්තා. අැය දැඩි සතුටක් ලබන අාකාර දුටුවා.ටිකවෙලාවකින් අවුරුදු 25ක් වු අැගේ නිරුවත් සිරුර වසා ගනිමින් වැතිරුනු අවු45ක් පමන වු හොර කපුවා. ඔහුගේ ලිංගය අැයට අැතුල් කලා. මම අැය අැතැලම දැම්මා ඉතිරි දවස් කීපයෙත් මේ දේම වුනා.මේක ඉවර වුනාට පස්සේ. මම මේක දන්න බව අැඟෙව්වේ නෑ. අැය සාමන්‍ය විදියට සිටියා. මට රෑ කීප වතාවක්ම අහු වුනා අැය ස්වැංවින්දනයේ යෙදෙනවා. දවසක් මහ රෑ බ්ලූ එකක් බලමින් හිටියා. මම නිකමට අැය පොළඹවා ගන්න බැලුවා. අැය මා සමග එක් වුනා.මම අැයට තව තවත් බ්ලූ වීඩියෝ පෙන්නුවා එ්වගේ තියන දේවල් අැය කලා. අවසානෙට මට හිතාගන්න බැරි විදියට අැය මාව සතුටු කලා.පස්සේ අැය මට ගොඩක් ලං වුනා. මමත් අැය අතහරින අදහස අතහැරියා.අවුරුදු දෙකක් විතර ඔහොම ගියා.අැය දිනක අඬමින් මගෙන් සමාව ඉල්ලුවා. පස්සේ අැය සියල්ල පැවසුවා. කපුවා කල කී සියල්ල පැවසුවා.ඔහු පසුවත් කීපවතාවක් ගේම ගහලා තිබුනා. ඩොන්https://www.blogger.com/profile/03401488229099225126noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-64626562125265325102017-06-14T06:10:56.329-07:002017-06-14T06:10:56.329-07:00මම අහලා තියෙන විදිහටනම් බටහිර වෛද්‍ය ක්‍රමයත් ලෝකෙ...මම අහලා තියෙන විදිහටනම් බටහිර වෛද්‍ය ක්‍රමයත් ලෝකෙට දීලා තියෙන්නේ හිපොක්‍රටීස් කියලා ග්‍රීක දෙවි කෙනෙක් එයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ ඇක්ස්ලිපියස් කියන රෝම දෙවියන්ගෙන්. https://en.wikipedia.org/wiki/Asclepius https://www.britannica.com/biography/Hippocrates ඇක්ස්ලිපියස් දෙවියන්ගේ අතේ තියෙනවා දන්ඩක් ඒකෙන් සරපයින් දෂ්ට කරන විෂ අදින්න පුලුවන්ලු. ඉතින් ඒක හින්දා ඒ දන්ඩ අද ලෝක සෞඛ්‍ය සංවිධාන වල නිල ලාංඡනය විදිහට යොදා ගන්නවා. ලෝකෙ පලවෙනි සීසේරියන් සැත්කම ඇක්ස්ලිපියස්ගේ උපත විදිහට තමයි පිලිගන්නේ. වර්ථමානයේ වෛද්‍යවරු දිවුරුම් දෙන්නේ හිපොර්කටීස් දිවුරුමෙන්.

මෙතන බෞද්ධ අය ඉන්නවානම් එයාලත් දන්නවා ඇති ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා සතර වරම් දෙවිවරුන් ඇවිදින් බුදු හාමුදුරුවන්ට කියනවා යක්ෂ නාග ගන්දබ්බ කුම්භාන්ඩ සේනාවල් මිනිස්සුන්ට කරදර කරන හැටියි ඒ අය මිනිස්සුන්ට උදව් කරන හැටියි. පහරාද සූත්‍රයේ කියවෙනවා මුහුද ආශ්රිත ජීවත් වෙන අසුර කොට්ටාහයක් ගැන, සුර අසුර යුද්ධයේදී කියවෙනවා වේපචිත්ත්ති බන්දනයේ තියෙන බලය, මායා සූත්‍රෙය් කියවෙනවා සම්බරී මායාව කියලා බලගතු අසුරයන්ට ආවේනික මායාවක් ගැන, සංයුක්තයේ ඉසයෝසමුද්දක සූත්‍රයේ තියෙනවා සුර අසුර යුද්ධයක් ගැන.

අපි ගොඩාක් අය හිතාගෙන ඉන්නේ භෟතික දේවල් වලට එහායින් දෙයක් නෑ කියලා. උදාහරණයක් විදිහට අපිට පරිසරයේ තියෙන සියලුම දේවල් පේන්නෙත් නෑ සියළුම ශබ්ද ඇහෙන්නෙත් නෑ. අපිට ඇහෙන එක පරාසයක් විතරයි. නැත්නම් අපිට FM 88 - FM 108 අතර ශබ්ද ගන්න සම්පේක්ෂණ කුලුනු අවශ්‍ය වෙන්නෙත් නෑ. රේඩියෝ ඕනෙත් නෑ. VHF, UHF, GSM, CDMA මේ මොනවත් අවශ්‍ය නෑ. ඒවගේම තමයි ඇහීම පෙනීම හැකියාවන් කියන මේ සියලු දේ එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. ඒක හින්දා කෙනෙකුට ඇහෙන්නැති දෙයක් තව කෙනෙකුට ඇහෙන්නත් පුළුවන් පේන්නත් පුලුවන්. මේක මගේ පුද්ගලික මතය විතරයි ඒවගේම ඔබ සියලු දෙනාගේම මතවලට මම ගරු කරනවා. වැරදි ඇතොත් නිවැරදි කරන්න. ස්තූතියි.Chamindahttp://www.sarusara.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-5228382027357553912015-11-23T05:25:03.164-08:002015-11-23T05:25:03.164-08:00මුල් බුදුසමය අනුවනම් මිනිසුනට දෙවියන් පමනක් නොව අ...මුල් බුදුසමය අනුවනම් මිනිසුනට දෙවියන් පමනක් නොව අමනුෂ්යන් ආවේෂ විමද ගැටලුවකි.ඉදිරි ලිපියකින් ඒ පිළිබදව සාකච්ඡා කෙරේ.මෙහිදි කතා කර ඇත්තේ දේවාල වල කපුවන් විසින් තමනට විවිධ දෙවිවරුන් ආවේෂ වේ යැයි පවසමින් කරනු මුලාකිරීම් ගැනය.ඒක් අවස්ථාවක සුමන සමන් දෙවියන් ආවේෂ වන කපුවකුද මට මුන ගැසින.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-7522200909773516162015-11-04T23:48:55.781-08:002015-11-04T23:48:55.781-08:00බලිතොවිල් යන්ත්‍ර මන්ත්‍ර නොවේ , ආරූඩ සියල්ල මානසි...බලිතොවිල් යන්ත්‍ර මන්ත්‍ර නොවේ , ආරූඩ සියල්ල මානසික රෝග නොවේ. දෙවියන් මිනිසුන්ට ආරූඩ නොවේ, නොදන්නා දේ ගැන කතා කතා කිරීම මිස වෙන යමක් නැද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-14627007003212299232015-11-02T10:23:27.477-08:002015-11-02T10:23:27.477-08:00පොස්ටුව නම් අගේයි ! එත් දැනට අවුරුදු දෙකකට විතර ඉස...පොස්ටුව නම් අගේයි ! එත් දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර යාලුවෙක්ගෙ අක්ක කෙනෙකුට බුත දෝශයක් ඇතිවෙලා දෙවාලවල ගිහින් බැරිතැන psychiatric කෙනෙකු ගෙන් ප්‍රතිකාර කලා නමුත් සුව උනේ නැහැ. පස්සෙ කට්ටඩියෙක් තමයි මැතිරුමක් කරල හොඳකලේ . මෙ ගැන හිතාගන්න තවමත් අමාරැයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-74507689438217375572015-09-23T05:13:01.929-07:002015-09-23T05:13:01.929-07:00ස්තුතියි මෙ පැත්තේ ආවට අපව අගය කලාට.මමත් ඒ පැත්තට ...ස්තුතියි මෙ පැත්තේ ආවට අපව අගය කලාට.මමත් ඒ පැත්තට ගිහින් ආවෙ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-82794979376628428272015-09-22T19:49:36.251-07:002015-09-22T19:49:36.251-07:00මට මග හැරීගිය මහ නිධානයක් වගේ වටිනා ලිපි ගොඩක් ! අ...මට මග හැරීගිය මහ නිධානයක් වගේ වටිනා ලිපි ගොඩක් ! අනෙක් ලිපිත් පසුව කියවීමට මගේ වලල්ලට ඇතුළු කරගත්තා.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-62810651192541285532015-09-22T08:30:32.607-07:002015-09-22T08:30:32.607-07:00ඒක ඇත්ත සුදීක අයියේ.
ඔබ වැනි පුද්ගලයෙක්ගෙන් දැන ඉග...ඒක ඇත්ත සුදීක අයියේ.
ඔබ වැනි පුද්ගලයෙක්ගෙන් දැන ඉගන ගන්නත් බොහෝ දෙවල් තිබෙනවා.ඒ නිසා ඔබෙ පැමීනීමත් ඉතා වටිනවා.ස්තුතියි අදහස් දැක්වීමටසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-88712025144148715542015-09-22T07:13:07.139-07:002015-09-22T07:13:07.139-07:00අනිත් කමෙන්ට් බැලුවේ නෑ. බොහෝ දේවල් වලට වෙන්නේ කරන...අනිත් කමෙන්ට් බැලුවේ නෑ. බොහෝ දේවල් වලට වෙන්නේ කරන්නන් වාලේ කරන්න ගිහිං ඒවායේ මුලික අරමුණු වලින් මිදීම. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-4382289512295853572015-09-21T03:50:28.675-07:002015-09-21T03:50:28.675-07:00මානසික ආතතිය පීඩා දුරැ කරන්න නොයෙක් උපක්‍රම භාවිතා...මානසික ආතතිය පීඩා දුරැ කරන්න නොයෙක් උපක්‍රම භාවිතා කරන්න පුලුවන් ඩ්‍රැකි.මානසික විරේකයන් කියලා අදහස් කරන්නේ ඒවැනි ක්‍රමවෙදයන් වලට.බඩ අජිර්ණයක් ආවම බඩ විරේක ක්‍රමයක් භාවිතා කරනවා වගේ තමයි.සමහර පුද්ගලයො ප්‍රශ්න හිතේ තද කරගෙන කාටවත් නොකියා ඉන්න වෙලාවන් තියනවා.එහෙම ඉන්න තරමට පීඩාව වැඩි වෙනවා.නමුත් ඔහුට ඔහුගේ ප්රශ්නය මුදා හරින්න තව කෙනෙකුට කියලා හිත නිදහස් කරගන්න අවස්ථාව සලසා දුන්නම ලොකු සැහැල්ලු බවක් දැනෙනවා.මුලින් තිබු පීඩාකාරි බව ක්‍රමයෙන් අඩු වෙනවා.එතන තිබෙනවා මානසික විරේකයක්.ලිපි පෙලේ ඒ ගැනත් ඉදිරියට ලියවෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-65345861348012537912015-09-21T02:55:11.843-07:002015-09-21T02:55:11.843-07:00ඕං අද තමයි මේක හරියට කියවලා ඉවර කළේ...
මනෝ විරේක ...ඕං අද තමයි මේක හරියට කියවලා ඉවර කළේ...

මනෝ විරේක ක්‍රම කියන්නෙ මොනවද මනෝ? ඒ ගැන වෙනම පැහැදිලි කරන්න පුළුවන්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-77758471866887857152015-09-20T18:05:48.399-07:002015-09-20T18:05:48.399-07:00අපිත් එහෙමයි ඒ පැත්තේ දිගටම රන් කරනවා.
එහෙනමි ජයඅපිත් එහෙමයි ඒ පැත්තේ දිගටම රන් කරනවා.
එහෙනමි ජයසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-86712200052472139282015-09-20T12:05:13.765-07:002015-09-20T12:05:13.765-07:00ගස්ලබ්බා පට්ට ලැයික්.. පහු උනානෙ එන්න අප්පා.. දැං ...ගස්ලබ්බා පට්ට ලැයික්.. පහු උනානෙ එන්න අප්පා.. දැං දිගටම එනව ඔන්න.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-61930214602098492832015-09-20T11:59:46.229-07:002015-09-20T11:59:46.229-07:00Lucy පට්ටයි.. බලපං හොයාගෙන... ගස්ලබ්බත් හඳේ ඉඳං බැ...Lucy පට්ටයි.. බලපං හොයාගෙන... ගස්ලබ්බත් හඳේ ඉඳං බැලුවෙ.. පස්සෙ ආයෙ කීප සැරයක්ම බැලුවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-80183699236370582652015-09-18T00:00:15.828-07:002015-09-18T00:00:15.828-07:00නොදැනුවත් කම නිසාමයි බොහො දෙනෙක් මෙ මුලාවට පත්වෙලා...නොදැනුවත් කම නිසාමයි බොහො දෙනෙක් මෙ මුලාවට පත්වෙලා ඉන්නේ.මෙ ගැන හදාරනකොට මට වැටහුන දෙයක් තමයි හරි අද්භූතයි,ආශ්චර්යයි,සත්‍යයි කියලා බොහෝ දෙනක් හිතන දේවල් වල ඇත්තේ හිස් බවයි මිත්‍යාවයි නොදැනුවත්කමයි කියන එක.මෙ ගැන සමාජ කතිකාවතක් ගොඩනැගෙන්න ඔන සමාජය දැනුවත් කරන්න ඔන.

ඔබෙ අදහස් දැක්වීම පිළිබද ස්තුතිවන්ත වෙනවා.
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-19498418064203467332015-09-17T23:41:35.103-07:002015-09-17T23:41:35.103-07:00මනෝ විද්‍යාව තුලින් මේ ජාවාරම් නැවැත්විය හැකියි.මේ...මනෝ විද්‍යාව තුලින් මේ ජාවාරම් නැවැත්විය හැකියි.මේ තක්කඩින් ගෙ විගඩම් වලට වඩා මනෝ වෛද්‍ය ප්‍රතිකාර තුලින් ආතුරයන්ට සහනයක් දෙන්න පුළුවන්.මේවට ඇබ්බැහි වෙලා සේසතම නැති කරගත් අය ඉන්නවා.
මේව ගැන සංවාද කළ යුතුයි.එවිටයි සත්‍ය ඉස්මතුවෙන්නෙ.
දැන් ඔය වෙසමුනි කතානම් ඉස්සර මිනිස්සුන්ගෙ විශ්වාසනෙ.අවුරුදු දහස් ගනනකට පෙර ඇදහිලි. ඒව අද අභිචාර විදියට ඉතුරු වෙලා. මේව සුරංගනා කතා බව අනාගතයෙ අවබෝධ වේවි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-39228417927432544062015-09-17T03:37:30.568-07:002015-09-17T03:37:30.568-07:00ආයෙත් මෙ පැත්ත එන්න.ජයආයෙත් මෙ පැත්ත එන්න.ජයසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-82993274809536966422015-09-16T20:38:02.565-07:002015-09-16T20:38:02.565-07:00වාසනාවන් එහෙනමි ජයවාසනාවන් එහෙනමි ජයසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-66846772961857229472015-09-16T11:57:57.557-07:002015-09-16T11:57:57.557-07:00තොවිලයකට ගිහින් හොද අත්දැකීමක් මටත් තියනවා....නොදන...තොවිලයකට ගිහින් හොද අත්දැකීමක් මටත් තියනවා....නොදන්න දේවලුත් ගිඩක් දැනගත්තා....
මේ බොගේ පස්සෙනුත් පන්නනව එහෙනම් ඕන්...Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-35371777081191905702015-09-15T22:39:35.712-07:002015-09-15T22:39:35.712-07:00උඔට වඩා පිල්ලියක් ඉන්නවද?උඔට වඩා පිල්ලියක් ඉන්නවද?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-58813825198889250872015-09-15T20:19:37.874-07:002015-09-15T20:19:37.874-07:00යවහන් පිල්ලියක් ඕකට..යවහන් පිල්ලියක් ඕකට..Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-81908541778111826062015-09-15T20:18:21.293-07:002015-09-15T20:18:21.293-07:00සඳුදට එකයි බුරහස්පතින්දට එකයි දැම්මා නම් ගානට ශේප්...සඳුදට එකයි බුරහස්පතින්දට එකයි දැම්මා නම් ගානට ශේප්. එතකොට බලන උන්ටත් ලේසි, කමෙන්ට් කරන්නත් ලේසි.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-1261765680145193479.post-41910892248096417702015-09-15T20:17:09.784-07:002015-09-15T20:17:09.784-07:00මධු,
ගොම්මං ජාමෙට කොහෙද බං දෙයියො ගොඩ වෙන්නෙ...
ආ...මධු,
ගොම්මං ජාමෙට කොහෙද බං දෙයියො ගොඩ වෙන්නෙ...
ආයෙ ඉතින් වෙසමුනියා වගේ එකෙක් තමයි...

මනෝ,
මට නැටුව නම් බලාගන්න තිබුනා යකාට වෙන වැඩේ..

මෙන්ඩා,
කළු..? නෑ යකෝ සුදු...Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.com