ඇය මරණය සමග සටන්කොට මිය ගියාය.
ඩෙල් රැයිස් යනු කොළෙම්බියාවේ පිහිටි ගිනි කන්දකි. 1985 වසරේදි මෙම ගිනි කන්ද හදිසියේ පුපුරා යාමත් සමග ගිනි කන්ද අවට ගම්මාන 16 පමන මුලුමනින්ම විනාශ වී ගියේය. ඉන් හානියට පත් මිනිස් ජීවිත ගනන 23,000 ක් පමන වේ යැයි දැක්වේ. ඒ අතරින් මුලු මහත් ලෝකයේම අවධානය යොමු වූයේ ඔමාරියා සන්චෙස් (Omaira Sanchez) නම් 13 වියැති දැරිවිය කෙරෙහිය. ගිනි කන්ද පුපුරා යාමත් සමග එයින් ගලා ගිය මඩ තට්ටු හා කඩා වැටුන ගොඩනැඟිලි වල සුන් බුන් අතරේ සිර වූ ඇය දින තුනක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදුනාය. සිය ගණනකටත් අධික සහන සේවකයෝ ඇය බේරා ගැනීමට බොහෝ උත්සහා දැරූහ. එහෙත් එම සියලු උත්සහයන් ව්‍යර්ථ විය.

ඔබ මොන රූපවාහිනි නාලිකාවෙන් ද ? මට පොඞ්ඩක් කතා කරන්න දෙන්න පුලූවන්ද?
රූපවාහිනි වාර්ථාකරු ඇයට එම අවස්ථාව ලබාදුන් පසු ඇය ඇයගේ අවසන් වචන ස්වල්පය මෙසේ මුදා හැරියාය.
"මගේ ආදරණිය අම්මේ ඔබට මාව ඇහෙනවද ?
මම දන්නවා අම්මේ ඔබට මාව ඇහෙනවා කියලා.
මම වෙනුවෙන් දෙවියන් යදින්න මගේ අම්මේ මට නැවත කලින් වගේ ඇවිදන් යන්න පුළුවන් වෙන්න කියලා මේ මාව බෙර ගන්න මහන්සි වෙන මිනිසුන්ට ශක්තිය ලැබෙන්න කියලා මගේ ආදර අම්මේ ආදර තාත්තේ මගේ මල්ලි
මම සමු දෙන්නම් ඔයාලට"
බලන්න අමාරු කතාවක් මට මනෝ..... මේ සිද්දිය .... මරණය පෙනී ... පෙනී ... ජිවත් වීම වේදනාවක් .... බලන් ඉන්න අපටත් වේදනාවක්ම විතරයි ...
ReplyDeleteමම මේ සිදුවීම දැක්කේ අද පුවත්පත් අතිරේකයක තිබිලා. ඉන් පස්සේ ඒ ගැන තවත් විස්තර හෙව්වා. මේ කතාව කියවනකොට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. අර සහන සේවකයන්ට එදා මොන වගේ වේදනාවක් දැනෙන් ඇතිද මේ දරුවගේ ජීවිතේ බේරගන්න බැරිවුනාම, තමන් ඉදිරිපිටදිම මිය යනවා දැක්කම.
Deleteබොහොම දුක දුක හිතෙන කතාවක්.. ඒ කාලේ තාක්ෂනය දියුණු නැති නිසා වෙන්න ඇති මේ ලමයව බේරගන්න බැරිවුනේ..
ReplyDeleteමේ පින්තූරේ සම්භන්ධ වෙනත් පොස්ට් එකක කමෙන්ට් එකක දැක්ක මේක පයිරේට්ස් ඕෆ් ද කැරිබියන් ෆිල්ම් එකේ සීන් එකක් කියල.. මනෝගේ පෝස්ට් එකෙන් ඒ කතාව බොරුවක් කියල ඔප්පුවුණා.. ස්තුතියි..
මේ සිදුවීම කියවනකොට මට හිතුනෙත් අද වගේ නම් මේ දරුවගේ ජීවිතේ බේරගන්න තිබුනා කියලයි. එදා අවම තාක්ෂණික පහසුකම් යටතේ ඇයගේ ජීවිතය බේරාගන්න සහන සේවකයන් උපරිම උත්සහ කරලා තිබෙනවා. ඒත් අවසානයේ ඇය මිය ගියා.
Deleteඅර පොස්ට් එක තිබුන අඩවියේ ලින්ක් එක මතක නැද්ද ?
ෆේස්බුක් එකේ තිබ්බ වගේ තමයි මතක.. එහෙම නැත්තම් එළකිරි.com එකේ..
Deleteහිතාගන්න බෑ. පපුව පත්තු වුණා .....
ReplyDeleteඒ දරුවාගේ ඇස් දෙක දැක්කම එයා විඳින වේදනාව වැටහෙනවා. ඒක දැක්කම හිතට කම්පනයක් දැනෙනවා.
Deleteහරිම වේදනාබර සිදුවීමක්! තිබුණු පහසුකම් යටතේ ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් නොතිබුණු නිසා අඩු වේදනාවක් සහිතව මියයන්නට දීම වඩා මානුෂික බව වෛද්‍යවරුන් තීරණය කළ බවයි විකිපීඩියා වල තියෙන්නේ
ReplyDeleteඒ මොහොතේ ගත හැකිවු එකම විකල්පය ඒක වෙන්න ඇති. ඇය අධික වේදනාවෙන් ඉන්න බව වැටහෙනවා. ඇයව බේරාගන්න කොහොමටවත් බැරි නිසා ඇගේ වේදනාව අඩු කරන්න පමනක් උත්සහ කරන්න ඇති.
Deleteමම මේක මීට කලින් කොහේදී හරි දැකලා කියවලා වීඩියෝ එකත් බලල තියෙනවා...
ReplyDeleteමට ඒ හැම වෙලාවේම ආපු එක ගැටළුවක් තමයි ඔය කියන කාලෙත් ලිවර් බ්ලොක්, චේන් බ්ලොක්, ගස් අදින ජැක් වගේ එහා මෙහා ගෙනියන්න පුළුවන් සරළ තාක්ෂණික මෙවලම් එහෙම තිබුන කාලයක් වෙලත් එවැනි උත්සාහයක් ඇය වෙනුවෙන් නොගත් බව පේන්න තියෙන එක බොහොම කණගාටුවට කාරණයක්...
ඔය උඹ කියන කරුන මටත් හිතුනා. ඇය බේරා ගන්න තිබුනා කියලයි හිතෙන්නේ
Delete//As the public became aware of Sánchez's situation through the media, her death became a symbol of the failure of officials to properly assist victims who could have been saved. Controversy broke out after descriptions of the shortages were released in newspapers, disproving what officials had previously indicated: that they had used the best of their supplies. Volunteer relief workers said that there was such a lack of resources that supplies as basic as shovels, cutting tools, and stretchers ran out. The rescue process was impeded by large crowds and disorganization. An unnamed police officer said that the government should have depended on human resources to alleviate the problems and that the system of rescue was disorganized. Colombia's Minister of Defense, Miguel Uribe, said he "understood criticism of the rescue effort", but said that Colombia was "an undeveloped country" that did not "have that kind of equipment."//
Delete/said that Colombia was "an undeveloped country" that did not "have that kind of equipment."// ?/
Deleteඅදයි මේ කතාව ඇහුවේ........ හදට එතැනිනුත් එහාට යන්න හදන අපි මේ තරම් දුප්පත් ද ???????
ReplyDeleteමේ සංවේදි සිදුවිම කියෙව්වම අපි හැමෝටම ඔය වගේ හිතෙනවා.
Deleteමම මේක කලින් බුකියෙ තිබිල දැක්ක. මටත් හිතෙන්නෙ මේ ළමයව බේරගන්න පුලුවන් උපරිම උත්සහය අරන් නෑ වගේ.
ReplyDeleteඒ ළමයට තනියම එතනින් ගැලවිලා එන්න බැරි නිසා අත්දෙක තියා ගන්න මොකක්ද මන්ද ලීයක් හරි යකඩයක් හරි වගේ එකක් දාල තියෙනවා ඇරෙන්න, උපරිම නෙමෙයි බං අවම උත්සාහයක්වත් අරගත්තු බවක් පේන්න නැහැ...
Deleteඇයව බේරගන්න වෙන උත්සහයක් ගත්ත බවක්නම් පේන්නේ නෑ තමයි. අඩුම තරමේ වටේ පිරිලා තියන වතුර ටිකවත් අයින් කරලා නෑ.එදා ඇය බේරාගත්ත නම් මේ වෙනකොට ඇයට වයස අවුරුදු 44 ක් වෙලා
Deleteතමන් මැරෙන වග දැන දැන ඒකට මුහුණ දීම බොහොම අපහසු අත්දැකීමක් වෙන්න ඇති.නමුත් මෙච්චර දියුණු ලෝකෙක මේ දරුවා බේරගන්න බැරි වුණේ නොසැලකිල්ලෙන් විය යුතුයි.අවාසනාවන්ත කතාවක්.මෙවන් විපත් දකින්නටවත් නොලැබේවා!
ReplyDeleteතමන් තව මොහොතකින් මැරෙන බව දන්නවා වගේම ඇයට විදින්න උන අධීක වේදනාවන් දරාගෙන දින තුනක්ම ඇය හිටියා. ඒ දින තුනේම ඇය හිතන්න ඇත්තේ තමන්ගේ ජීවිතය බෙරේවි කියලා. නමුත් ඇයව නොසලකා හැරලා අවාසනාවන්ත ලෙසින් ඇය මිය ගියා.
Deleteසිද්ධියේ ආරම්භයේ සිටම අන්තර්ජාලයෙන් කියෙව්වා. දූවරුන් දෙදෙනකුගේ පියකු ලෙස මට දැනුනු වේදනාව මෙපමණකැයි කියන්න බැහැ.
ReplyDeleteමේ සිදුවීම සම්බන්ධ විඩියෝ එක බලනකොට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. අපි ඉතා ඉක්මනින් මෙවනි දේට සංවේදි වෙන නිසා මෙවනි දේ වැඩිපුර දැනෙනවා. අනික මගේ දූගෙත් වයස හරියට අවුරුදු 13 යි.
Deleteඒ කෙල්ලගේ ඇස්දෙක.......
ReplyDeleteඔතනදී ඔය කෙල්ලව බේරගන්න දගලපු මිනිස්සු පවු.කොහොමද දෙයියනේ ඔය ඇස්දෙක අමතක කරන්නේ ජීවිතකාලෙටම....ඒ මිනිස්සුන්ට මැරෙන වෙලාවෙත් ඒ ඇස් මතක්වෙයි.
මේ දරුවා අපහසුවෙන් වේදනාවෙන් ඉන්න විදිය විඩියෝ එකේ දැක්කම මට දවසම මැවි මැවි පෙනුනේ ඒක. එදා මේ දරුවා ඉස්සරහා හිටපු මිනිස්සුන්ට මේ දරුවගේ මරණය කොහොම දැනෙන්න ඇතිද ?
Deleteමොන මගුල හරි කරලා ඒ ළමයා බෙර ගන්න තිබුන
ReplyDeleteතව වෙහෙස වෙලා උත්සහා කලානම් බේරගන්න තිබුනා කියලයි හිතෙන්නේ. අඩුම තරමින් වටේට තිබුන කිසිම දෙයක් ඉවත් කරන්නවත් උත්සහ කරලා නෑ.
Deleteවචන 1000ක් සමානයි එක පොටෝ එකක් කියන්ඩ හොඳම උදාහරණයක්....
ReplyDeleteමේක නං වචන ලක්ෂයකට විතර සමානයි .......
ඇත්තෙන්ම ඔව්.උඩමයි දෙවනි පොටෝ එකෙයි ඇස් දෙකෙන් කියවෙන අසරණකම විස්තර කරන්න වදන බිලියනක් උනත් මදි වෙයි.
Deleteමමත් එම කතාව දැක්ක. ඔබේ ඉපිය කියවන කොට නිව්ස් එකට වැඩිය හිතට දැනෙනවා.
ReplyDeleteමම මේ කතාව දැක්කේ දවස් පහකට කලින් නිවුස් පෙප්ර් එකක.මේ වගේ දේවල් වලදි මම ටිකක් සංවේදි වෙනවා වැඩියි. ඒ වෙලාවට මට හිතට දැනෙන දේවල් ලිපියට එකතු කරනවා. ඒ නිසයි එහෙම දැනෙන්න ඇත්තේ අජිත් අයියේ.
Deleteමේක කියවන්න අමාරු දෙයක් මටනං
ReplyDeleteඉවාන් සෑහෙන දවසකට පස්සේ මේ පැත්තට ආවේ.
Deleteමේ ලිපිය ලියනකොට උනත් කරුනු ගලපන්නේ උනේ අමාරුවෙන්. සංවේදි සිදුවිමක් අකුරු කරනව වගේම කියවනකොටත් හිතට දැනෙන්නේ වේදනාවක්
ඉතා දුක් බර සිද්ධියක්. නෙතු කඳුළු ගලා හැලෙන දුක්බර අවස්තාවක්. ලස්සනට ලියලා.
ReplyDeleteමේ සිදූවීම සම්බන්ධ වීඩියෝ එක බලනකොට පපුව තද වෙලා හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා. මේ විදියටම නොවුනත් මේ වගේ සංවේදි සිදුවීම් හැම දවසකම ලොකේ කොතනක හරි සිදුවෙනවා ඇති.
Deleteමේක කියවන්න කලින් දවසේ මන් බුකියේ දැක්කට මේක කියෙව්වම හිතට දැනෙනවා වැඩි...උත්සහ කලත් නොකලත් ඒ ළමය ලග මිනිස්සු හිටපු එක,වතුර උගුරක් හරි දීපු එක ලොකු පිනක්...
ReplyDeleteඔව් ඒක ඇත්ත. දවස් තුනක්ම තනි නොකර හිටියා. මේ අය තමන්ට පුලුවන් උපරිම දේ කරන්න ඇති. ඉන් බාහිර උපකාරයක් නොලැබුන එකයි ගැටලුව වෙන්න ඇත්තේ. සමහර විට ගම්මාන 16 ක් විනාශ වුනානම් මාවත් යටවෙලා ගමනා ගමන අපහසුතා නිසා ඒ ප්‍රදේශයට ලගාවෙන්න අපහසු වෙන්න ඇති. ගිනි කන්ද පුපුරා යාම නිසා වායුගෝලය උණුසුම් වෙලා තිබුන නිසා ගුවනින් ලගාවෙන එකත් අපහසු වුනා වෙන්න පුලුවන්.
Deleteපොඩි බට කෑල්ලක් දාල වතුර ටික ඉහින්න හරි පුළුවං අඩුම ගානෙ.. බලු පැටව් පූස් පැටවු ගැන ඔයිට වඩා මහන්සි වෙනවා වීඩියෝ තියෙනවා.නමුත් මෙතන ප්‍රායෝගික තත්ව අපි දන්නෙ නෑ නෙ.තිබුන සීමිත සම්පත් වඩා ප්‍රයෝජනවත් (සාපේක්ශව.) යෙදුවා වෙන්න පුළුවන්.. ඛේදයක්..කර්මය ඇරෙන්න වෙන පැහැදිලි කිරීමක් හොයාගන්න අමාරුයි මචං මේකට නම්.. අඩු ගානෙ කතා කරන්න්,ඇය වෙනුවෙන් ඉන්නවා කියලා විශ්වාස කරන්න පිරිසක් ඉඳීමම ඇයට ලොකු ශක්තියක් වෙන්න ඇති.
ReplyDeleteජයවේවා..!!
වටේම ගම්මාන 16 ක් යටවුන නිසා සහන සේවකයන්ටත් දැඩි දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති. ඇයව තනි නොකර ඇය වටේට දින ගනනාවක් තිස්සේම දිවා රාත්‍රි නොබලා හිටපු ඒ පිරිස ඇයට ශක්තියක් වුන එකත් එක් අතකින් ලොකු දෙයක්.
Deleteනොවන් මෙවන් විපත් කිසිවෙකුටවත්.
ReplyDeleteඅපි එලෙසින්ම ප්‍රාර්ථනා කරමු.
Deleteහරිම වේදනාබර සිදුවීමක්!
ReplyDeleteඔව් මචෝ. හිතකම්පා කරවන සිදූවීමක්
Deleteමම මේ පින්තූරේ මුහුනුපොතෙන් දැක්ක මම හිතුවේ ලඟදි වෙච්ච සිද්දියක් කියල...මටත් හිතෙන්නෙම මේ මිනිස්සු මේ ලමයව බේරගන්න උත්සහ ගත්ත මදි එහෙම උත්සහ ගත්ත බවක් පෙන්නේ නැහැ වගේ.ඒත් එතන හැබෑ තත්වේ කොහොමද තිබ්බෙ අපි දන්නේ නැහැ නෙ .ඇත්තටම මේ මිනිස්සු මේ ලමයව බේරගන්න මහන්සි උනා වෙන්නත් පුළුවන්..
ReplyDeleteගිනි කන්ද පුපුරා යාමෙන් එ වෙනකොට ලොකු විනාශයක් වෙලා තිබුන නිසා ඇයව බේරගන්න දරපු උත්සහය මොන වගේද කියන එක එක් වරම තීරණය කරන්න අමාරුයි තමයි. කොහොම උනත් සහන සේවකයෝ දින තුනක්ම ඇය සමග රැදි හිටපු එකත් ලොකු දෙයක්.
Deleteගොඩක්ම අමාරුවෙන් කියවපු එකක් photo එක්ක බලද්දී හරිම අපහසුයි. එත් බේරා ගන්න පුළුවන් කමක් තියෙන්න ඇති.
ReplyDeleteකියන්න කිසිම දෙයක් ඔලුවට එන්නේ නැ මනෝ ...දෙතුන් පාරක් ඇවිත් ගියා මොනවත් නොකියා ...
ReplyDeleteහිත සසල කරවන කතාවක්! ඇත්තටම උපරිම උත්සහයක් ගත්ත නම් ඇයට ජීවිතේ දෙන්න තිබ්බා.
ReplyDeleteමේක කියවද්දිත් ඇයගෙ ඇස් දෙකමයි මැවි මැවි පෙනුනෙ. :(
මේක මුහුණු පොත පුරා පැතිරෙනවා දැක්ක, මරණය තමන් සොයා එන බව දන දැනම මරණය එන තෙක් දාස් දල්වා සිටින්නට වීම මොන තරම් අසීරු ඇතිද? එත් මේ ළමයාගේ මුහුණේ කිසිදු බියක සේයාවක් වත් මට පෙනුනේ නැහැ.
ReplyDeleteඋඹ යහතින් ඉන්නව නේද බං?
ReplyDeleteයෑස් යෑස්
Deleteවැඩ වැඩි වුනා නොව මේ දවස්වල
පපුව උඩ ගළක් තිබ්බ වගේ දැනුන.
ReplyDeleteමාක් ට්වේන් ගෙ the mysterious stranger කියවල තියෙනවද? මං කියෙව්වෙ සිංහල පරිවර්තනය. ඒකෙ නම නං මතක නෑ.
නෑ මචං කියවලා නෑ. හොයාගන්න ඕන
Deleteඅසරණ දරුවා.
ReplyDeleteඕනම දේකට හදිස්සි වෙන්න එපා අඩු පාඩු කියන්න එතන හිටියේ නැත්නම්, දැසින් දැකලා නැත්නම්... සහන සේවය කියන්නේ ජිවිත උපරිමයෙන් ගලවන තැනක්... මේ වගේ වෙලාවක මේ වගේ දුෂ්කර තැනකට ඇගේ කකුල් දෙක ඉවත් කර ඇය බේරා ගන්න ශල්යවෛද්යවරයෙක් ගෙනවන එක, පහසුකම් සපයන එක ඇගේ දිවි රැකගන්න මොන තරන් අපහසුද කියන දේ අපි දන්නේ නැ
ReplyDelete"She was able to survive the lahar, but when rescue teams tried to help her, they realized that her legs were trapped under her house's roof. Once the girl was freed from the waist up, her rescuers attempted to pull her out, but found the task impossible without breaking her legs in the process. Rescue workers placed a tire around her body to avoid her to drown. Divers discovered that Sánchez's legs were caught under a door made of bricks, with her aunt's body under her feet."
"Lacking the surgical conditions to save her from the effects of an amputation, the doctors agreed that it would be more humane to let her die. She suffered for nearly three nights (roughly 60 hours) before she died at 10:05 A.M. on November 16 from exposure, most likely from gangrene or hypothermia."
මෙතනින්
සහන සේවකයින් අවම පහසුකම් යටතේ දැඩි අවදානමකින් යුතුව ඇයගේ ජීවිතය බේරා ගන්න උපරිම උත්සහ දරන්න ඇති. ගිනි කන්ද පුපුරා යාම සමග අවට ඇතිවූ තත්වය කොහොම උනාද කියන්න අපි දන්නේ නෑ. කොහොම උනත් ඇයව බේර ගන්න දරපු සෑම උත්සහයක්ම අවසානයේ නිශ්පල වුනා. ඇයට ඇයගේ ගමන යන්න සිදුවුනා
Deleteදුකයි. අපි මෙහෙම සංවේදි වෙනවනම් ඒ පවුලේ උදවිය කොහොම දරාගන්න ඇත්ද් මනෝ ?
ReplyDeleteජයවේවා !!!
ඔව් ඇත්තෙන්ම මේ සිදුවීමට මුලු ලෝකයම සංවේදි උනා. ඒ පවුලේ අය මේ පිංතුර දකින ගානේ වේදනාවෙන් පිච්චෙනවා ඇති.
Deleteජයෙන් ජය
කෝ බන් උබ
ReplyDeleteලියපන්කො මොනවා හරි
ඉන්නවා මචෝ.
Deleteකම්පියුටර් කට්ට ලෙඩ දෙනවා. ඒ අස්සේ ලියන්න වෙලාවකුත් නැතිවුනා. මාස දෙකකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. අද හෙටම අලුත් පෝස්ට් එකක් දාන්න ඒන මචෝ.
දැං ඔහේ මේක ලියන් නැතිය...
ReplyDeleteකතරගමට ගියා තමයි මැණික් ගඟත් නිමිලා
ReplyDeleteකිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම හිඳිලා. හැක්..
මං හිතන් හිටියෙ මේක මේ ඊයෙ පෙරේදා සීන එකක් කියලා........ හෙන පරන කතාවක්නේ........ ඒ කාලෙ පහසුකම් අඩු හින්දා වෙන්න ඇති එහෙනම් බේරගන්න බැරි උනේ...... පව්.......
ReplyDeleteදෙයියනේ කියලා මම හා හා පුරා කියලා ලියන්න ගත්ත බ්ලොග අතෑරලා දාලා ඒක වේලෙනකොටත් මනෝ අයියා ගිහින් මං කෝ කියලා හොයලා තිබ්බා........ අපි ආයෙ එනකොට මනෝ අයියා මේක වේලන්න ඇරලා....... මේක කෘෘර ලෝකයක්........ කමක් නෑ කමක් නෑ...... වැඩ වැඩි උනාම ඔහොම වෙනවා තමානේ.......... ඉක්මනින්ම ආයෙත් වරෝ.........
ReplyDeleteකෝ බන් උබ
ReplyDeleteI cried.....
ReplyDeleteදැං මනෝ ගැහුව මදැයි.
ReplyDeleteඉතා ඉක්මනින් ආයෙත් ලියනවා මචෝ
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteමනෝ අයියා කෝ බං උඹ....
ReplyDeleteජාත්‍යන්තර මාධ්‍ය රටවල් වල කුණුු හෙව්වට මේ වගේ අවස්ථාව වල උදව් කරන්න ඉදිරිපත් වෙන්නැති එක ගැන හරිම කණගාටුයි. ඔවුන් ජීවිතයක වටිනාකම තීරණය කරන්නෙ මරණ අනුපාත සහ වැයවන වියදම පදනම් කරගෙන. මනුෂ්‍යත්වය පිරිහිලා හොඳටම....
ReplyDeleteහායි ම.ම. අයියා...
ReplyDeleteඋඹට මේක ආයෙ ලියන්න එහෙම හිතෙන්නැද්ද?