විවාහදිවිය ලිංගිකත්වය හා අනියමි සබදතා

අපේ සමාජයේ පවුල් අතර අද දක්‌නට ලැබෙන දෙදරා යැම්වලින් සියයට
අසූවකට පමණ හේතු වී තිබෙන්නේ ලිංගිකත්වය ගැන අඹු සැමියන් අතර
ඇති අනවබෝධයයි. බොහෝ දෙනෙක් මෙය විවෘතව සාකච්ඡා කිරීමට අකමැති
මාතෘකාවක්...