ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු හදුනා ගනිමු

       ලිංගික චර්යා හා රැචිකත්වය පුද්ගලයාගෙන් පුද්යාගෙන් පුද්ගලයාට වෙනස් වීම සාමාන්‍ය දෙයකි.එමෙන්ම ලිංගික ආකර්ශණය හා තෘප්තිමත් වීම යනාදියද එසේම වෙනස් වෙි.එහෙත් තමාට හා අන්‍යයන්ට කරදරකාරි වන හා අස්වාභාවික අයුරෙන්...

ඔබත් ලිංගිකත්වය සමිබන්ධ මානසික ගැටලුවලින් පෙලෙනවද ?

           වර්ථමානයේ කතා කල යුතුම මෙන්ම බොහෝ දෙනෙකු කතා කිරීමට කැමති උවත් කතානොකර සගවා සිටින ප්‍රධානතම ගැටලු කීපයක් නමි ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලුය.මෙම ගැටලු...

බූරු සෝමෙ අයියාගේ කලාබර ආත්මය

ඇත්තමයි නංගියේ කළු කලාබර වගේමයි කළු ම කළු පපුව මේ සෝමෙ අයියගේ ඒ වුණත් ලස්සනයි හදවත හාරත ආසියා වගේ උඹ නැති ජීවිතෙත් හිස් ආසියා වගේ කෝං ගහ යට අපේ...

පලමු සටහන

කුමකින් ආරමිභ කරන්නද ? මොනවගේ දෙයක් ලියන්නද ? ලියන්නනමි මොන තරමි දේවල් තියනවද ?  මොනවගේ දේවල්ද ලියන්න හොදම ? ඒත් ඉතින් මහන්සි වෙලා ලිවිවට කවුරැවත් කියවයිද ? ඔන්න ආරමිභයම ප්‍රශ්නයක්.  ආරමිභයක් විදියට මෙහෙම සදහන් කරන්නමි.ඒ තමයි...

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි