සමහර වැඩිහිටියන් කුඩා දරැවන් ලිංගික ගොදුරක් බවට පත්කරගන්නේ ඇයි.



    
පහත දැක්වෙන්නේ පුවත් පත් කීපයක පලවු ප්‍රවෘත්ති කීපයකි.


Sun, Jul 19th, 2015

නරුම සීයා දැරිය බලහත්කාරයෙන් අරංගිහින් දූෂණය කරයි
වයස අවුරුදු 11ක දැරියක් දූෂණය කළ බව කියන 63 හැවිරිදි අයෙකුඅත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි. සැකකරු කල්පිටිය – ආන්දන්කන්නිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.දැරිය නිවසේ සිට මිත්තණියගේ නිවස දක්වා ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙක් රැගෙන ගොස් අපරාධය සිදු කර ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරු වල සදහන් වේ.
දැරිය කල්පිටය දිසා රෝහලට ඇතුළත් කර ඇත
 

2 comments:

  1. ඉඩ් සහ ඉගෝ ගැන විස්තරය ප්‍රමාණවත්. ඒත් සුපර් ඉගෝ කොටස සකස් වෙන්නෙ කොහොමදැයි කියලත් විසරත කරන්න පුළුවන් නං හොඳා.

    එතකොට අපරාධයක් සිදු වෙන්නෙ, ගොඩක් වෙලාවට ඉගෝ විසින් ඉඩ් යටපත් කරගන්න බැරි වුන අවස්ථාවකදි ද? ඒ කියන්නෙ සමහර විට ඒ අයගෙ ඉගෝ කොටස සමාජය ඇසුරින් සකස් වෙලා තියෙන ආකාරයේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්?

    ReplyDelete
    Replies
    1. ලිපිය ගොඩක් දීර්ඝ වුනාම කියවන්න අකමැත්තක් ඇති වන නිසා සමහර කරැනු කෙටිකලා.ඔය කරැනු පිලිබද වෙනම ලිපියක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා අපරාධ හා සමිබන්ධ මනොවිද්‍යාත්මක පසුබිම විස්තර කෙරෙන.ඉතා ඉක්මනින් එම ලිපය පල කෙරෙනවා.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි